පියවි ඈසින් ඔබ්බට...
දුගඳක් රැගෙන රැයේ දී කාමරයට එන ගැහැනිය
මිනිසා මරණයට පත්වන විට සම්මුති වශයෙන් “ආත්මය” යැයි පිළිගෙන තිබුණු ධර්මතාවය සිරුරෙන් නික්ම යයි, අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ සවිස්තරව පැහැදිලි කරන පරිදි මිනිසා තුළ ආත්මය යැයි ස්ථිරව පවතින දෙයක් නොමැති බවත්...