1. mensoft2003

    මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් &#3520

    මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් &#3520 මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේ ද? යන්න පිළිබඳව ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට...
  2. mensoft2003

    දෙවියන් පිළිබද තොරතුරු

    දෙවියන් පිළිබද තොරතුරු
  3. mensoft2003

    මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538

    මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538
  4. mensoft2003

    ඔබ භාවනාවට බිය ද ?

    ඔබ භාවනාවට බිය ද ? දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට...
  5. mensoft2003

    ගැහැනුන්ට තහනම්

    ගැහැනුන්ට තහනම් මධ්‍යම රාත්‍රියත් පහුවෙලා තිබුණෙ. මම හිටියේ උතුරු ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර ගම්මානයක පැවැත්වුණු මංගල සාදයක. මනමාලියවත් මනමාලයාවත් වෙනයම් ගැහැනු කෙනෙක්වත් පේන්න හිටියේ නෑ. පිරිමි විතරයි හිටියේ. සමහරෙක් ආයුධ සන්නද්ධව හිටියා. තවත් අය මත්ද්‍රව්‍ය ගනිමින් හිටියේ. හැම කෙනෙකුගේ ම අවධානය...
  6. mensoft2003

    මැවුම්කාර දෙවියකු නොමැත

    මැවුම්කාර දෙවියකු නොමැත විශ්වය, දෙවියන් වහන්සේගේ මැවීමක් නොවන බවත් මහා පිපිරුම් න්‍යාය සමඟ ද දෙවියන් වහන්සේගේ සම්බන්ධයක් නැති බවත් කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තිර ලෙස කියා සිටී. විශ්වයේ සම්භවය පිළිබඳ දේවවාදී අදහස් මුළුමනින් බැහැර කරමින් ඔහු මේ මතය ඉදිරිපත් කොට...
  7. mensoft2003

    කෙල්ලන් සුන්නත් කරනු ලැබේ

    කෙල්ලන් සුන්නත් කරනු ලැබේ අඹු නෂාබා ගම්මානයේ දුහුවිල්ල පිරී ගිය වීදියකි. එහෙත් ඒ වීදියෙන් ඇසෙමින් තිබුණේ කෙළි සෙල්ලම් කරන කුඩා දරුවන්ගේ සිනහවත් ඔවුනගේ කෑ කෝ ගැසීමත්ය. ඒ ඝෝෂාකාරී හඬ යටින් තවත් හඬක් ඇසෙමින් තිබිණි. ඒ මවකගේ ඉකි බිඳුමකි. ඈ කළු ඇඳුමින් සැරසී සිටියාය. දහතුන් හැවිරිදි ඇගේ දියණිය මෙලොව...
  8. mensoft2003

    ගිහි සම්පත් අතහැර නිවන් අවබෝදකර ගැනීමට

    ගිහි සම්පත් අතහැර නිවන් අවබෝදකර ගැනීමට
  9. mensoft2003

    සුදුරෙදි ඇදගත් පිරිසක් බුදුවරු ලෙස පෙනී &#3523

    සුදුරෙදි ඇදගත් පිරිසක් බුදුවරු ලෙස පෙනී &#3523
  10. mensoft2003

    බුදු දහමට නිගා කළ ඉන්දුනීසියානු අවන්හල ව&#352

    බුදු දහමට නිගා කළ ඉන්දුනීසියානු අවන්හල ව&#352 ඉන්දුනිසියාවේ ජකර්තා නගරයේ පවත්වාගෙන ගිය බුද්ධ බාර් නමැති අවන්හල වහාම වසා දමන්නැයි නියෝග කළ ඉන්දුනීසියානු දිස්‌ත්‍රික්‌ උසාවිය ඩොලර් 110000 ක වන්දියක්‌ බුද්ධ බාර් විරෝධි සංසදයට ගෙවන්නැයි නියෝග කර ඇත. මේ හැර අවන්හලට බලපත්‍ර නිකුත් කිරීම ගැන...
  11. mensoft2003

    බෞද්ධයන් අන්යගම්වලට හරවා ගැනෙන්නේ අපේම අ

    බෞද්ධයන් අන්යගම්වලට හරවා ගැනෙන්නේ අපේම අ
  12. mensoft2003

    ‘කළු ධර්මතා’ දුරලමු

    ‘කළු ධර්මතා’ දුරලමු අද අපි ජීවත්වන සමාජයේ දකින්ට තිබෙන ලොකුම අර්බුදය වන්නේ මනුෂ්‍යයා දුෂ්චරිතය කිරීම. ඒ දුෂ්චරිතය කියන්නේ තමාටත් අන් අයටත් අයහපත පිණිස පවතින හැසිරීම්වලටයි. යමෙක් කයෙන්, වචනයෙන්, සිතින් අහිත පිණිස පවතින දේ කරන්ට පෙළෙඹෙන්න පුළුවන්. මේ ආකාරයට තමාටත් අන් අයටත් අහිත පිණිස කරන දේ...
  13. mensoft2003

    නැඟී සිටිය යුතු කල්හි නොනැඟී සිටින පුද්ග&#3517

    නැඟී සිටිය යුතු කල්හි නොනැඟී සිටින පුද්ග&#3517 නැඟී සිටිය යුතු කල්හි නොනැඟී සිටින පුද්ගලයා පිරිහීමට පත්වේ "උට්‌ඨාන කාලම්හි අනුට්‌ඨභානො යුවා බලී ආලසියං උපෙතො සංඝත්ත සංකප්පමනො කුසීතො පඤ්Æය මග්ගං අලසොන වින්දති" මෙම ගාථාවට අනුව නිධාන කතාව සලකා බලමු. ඒ මෙසේය. පෙර පිං ඇති සැදැහැවත් කුල පුත්‍රයෝ...
  14. mensoft2003

    බාහිර ලෝකය හා අමනුෂ්‍යයෝ

    බාහිර ලෝකය හා අමනුෂ්‍යයෝ කාලය පිළිබඳව අප කී කරුණු ගැන බටහිරයන් තව ම හිතා වත් නැත. ඔවුන් ගෙන් කිහිප දෙනකු කාලය යනු මායාවක්‌ දැයි ප්‍රශ්න කරන බව සැබෑ ය. එහෙත් එය බටහිර ලෝකයේ සම්මතය නො වේ. පොදුවේ ගත් කල බටහිර ලෝකයට කාලය යනු භෞතික පදනමක්‌ ඇති සංකල්පයකි. බටහිර භෞතික විද්‍යාඥයන් ඊනියා කාල හීයක්‌ ගැන...
  15. mensoft2003

    ස්ත්‍රීන්ගේ නාසය කපනු ලැබේ

    ස්ත්‍රීන්ගේ නාසය කපනු ලැබේ පුරුෂ ශක්තිය, රාගය හා කැළෑ නීතිය ඉදිරිපිට පර්දාව සහිත දුප්පත් ගැහැනියක් අසරණව බලා සිටී. උද්දාමයට පත් හිතුවක්කාර, ප්‍රාදේශීය ත්‍රස්ත නායකයෙක් විනිශ්චයකාරයා ලෙස වැජඹෙයි. ඔහු ළඟ තෙතමනයක් නැත. සමාවක් නැත. සාක්ෂ්‍ය විමැසීමක් හෝ ඇහුම්කන්දීමක් හෝ නැත. උසැ’ති ගොරෝසු මිනිස්සු...
  16. mensoft2003

    තණ්හා රති රගා

  17. mensoft2003

    මේ බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=751678
  18. mensoft2003

    මොනවා කියන්නද මටනම් තේරෙන්නෑ.

    මොනවා කියන්නද මටනම් තේරෙන්නෑ. මොනවා කියන්නද මටනම් තේරෙන්නෑ. අපේ ලෝකයත් එක්ක මේවයේ කාලය ගලපලා බලන්න. අතටම අපිට කාලයක් ඉතුරු වෙලා තියනවද කියල . අපි මැරුණම කොහේ යයිද ?
  19. mensoft2003

    Beautiful Thought by Lord Buddha

    Once Buddha was travelling with a few of his followers. While they were passing a lake, Buddha told one of his disciples, "I am thirsty. Do get me some water from the lake." The disciple walked up to the lake. At that moment, a bullock cart started crossing through the lake. As a result, the...
  20. mensoft2003

    ඉදුරන් කෙරෙන් මතුවෙන මාර බලවේග

    ඉදුරන් කෙරෙන් මතුවෙන මාර බලවේග

    No contents