විද්යුත් මාධ්‍ය හරහා ධර්මය විකිණීම
අද වන විට විද්යුත් මාධ්‍ය හරහා පිරිත්, ධර්ම දේශනා, විවිධ ගාථාවන් ප්‍රචාරණය වීම සුලබ වී ඇත. නිසැකයෙන් ම උදෑසන සැම නාළිකාවක ම පාහේ ඉරු පායා දෙහෝරාවක් පමණ ගත වන තුරු ම පිරිත්, විවිධ ගාථා විකාශය වෙයි. සැම කටයුත්තක් ම ධර්මයෙන්, ධර්මය ප්‍රමුඛ කොට ඇරඹීම හොඳ...