ඇග්‍රි කියන්නේ ලොකු ෆීල්ඩ් එකක් මචන්. ජොබ් නම් ලොවෙත් ප්‍රශ්නයක් නැහැ. ඇග්‍රි බිස්නස් කම්පැනි වල, රිසර්ච් සෙන්ටර් වල, ෆාම් වල, ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ ජොබ් තියෙනවා.ඇග්‍රිකල්චර් සර්විස් එක්සැම් පාස් උනොත් රාජ්‍ය සේවයේ ඉහලම තනතුරකට යන්න පුලුවන්. අනික දැන් ඩිග්‍රි එකක් කියන්නේ බේසික් කොලිෆිකේෂන්...