ඔන්න එක ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවලු. මූ අමු ඇම්ඩා. ලෙක්චර් එකක් පටන් ගන්නෙම වල් කතාවක් කියලලු. එක බැච් එකක හුරතල් කෙල්ලො සෙට් එකක් මේකට විරෝධය පාන්න තීරණය කරාලු.
ඊලඟ දවසේ ප්‍රොෆා ඇවිත් කතාවක් කියන්න ගත්තා.
"ළමයි ඔයාලා දන්නවද ඉන්දියාවේ ගණිකාවෝ හිඟ වීමෙන් ඇති වෙච්ච ප්‍රශ්ණේ "
මෙහෙම කියලා ප්‍රොෆා කතාව පටන් ගන්නකොටම කෙල්ලො ඔක්කොම නැගිටලා එලියට යන්න ගත්තලු (කලින් කතා වෙලා ඉඳලා හරිය ).
එතකොට ප්‍රොෆා කියනවලු,
"හදිස්සි වෙන්න එපා ළමයි, ගියාට වැඩක් නෑ දැන් ඒ ප්‍රශ්ණේ විසඳිලා "