1. kadda

    කොරෝනා + අරක්කු

    කොරෝනා + අරක්කු කොරෝනා වයිරසය අපේ රටටත් ඒවිය යන බිය නිසා මේ දින වල අපේ ගෙදර එකම මතවාද පිටියක සිරි උසුලයි.. හතර පෝයටම සිල් ගන්නා , එහෙත් බණ මඩුවේ අහුරුකුක්කෙක් සිටියද ඌව තලා මරා දමන අපේ ආච්චි කියන්නේ ගිය ආත්මයේ මව හෝ පියා වී සිට මේ ආත්මයේ සර්පයන් වී සිටීමට හැකියාව ඇති සර්පයන් ආහාරයට ගැනීම නිසා...
  2. kadda

    ලියුම (ජනකට ඒඩ්ස්)

    ලියුම (ජනකට ඒඩ්ස්) දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය, පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. 🤔 වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි. 😶...
  3. kadda

    සයින් කොස් ටෑන්

    සයින් කොස් ටෑන් මේ ළඟකදී මායි චතුරයයි මදූෂයයි සෙට් වුනා. අපි සෙට් වෙනවා කියන්නේ ප්ලේන්ටියක් ගහගෙන ඒකේ පෝඟෝගෙන මාරි බිස්කට් කන එකට හරිය .. අපි සෙට් වුනාම කතා කරන්නේ ලොකු ලොකු දේවල්. එම් සී සී ගිවිසුම රටට හිතකරද?, බදු සංශෝධනය උද්ධමනයට ඇති කරන බලපෑම, ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධියේ ඇත්ත නැත්ත...
  4. kadda

    බෑන්ඩ් එක

    මම ගෙදරට පය ගහනකොටත් අපේ අම්මා සිටියේ කෝල් එකකය.. ඒකට ඩිස්ටර්බ් නොවෙන්න මම එතනින් යනකොටත් අම්මා කෝල් එකේ හිටියේ මාව නොදැකය . " ආ..ඔවු අනේ ඒකනේ කියන්නේ මල වදේ .. මම දැන් හිතන් ඉන්නේ බෑන්ඩ් එකක් දාන්න කියලා .." අම්මට හුඩු මල කෙලියකි .. අපේ අම්මා බෑන්ඩ් එකක් දානවලු.. අම්මා දන්න මියුසික් එකකුත්...
  5. kadda

    1st Car එක ගන්න උදව්

    ජපන් සෙඩෑන් නම් Toyota 110, Nissan FB 15. හැච් බැක් නම් Toyota Vitz, Suzuki Swift.
  6. kadda

    රහස

    "මට මේ හෝටලේ කාමරයක් ගන්න පුළුවන්ද අද රෑට නවතින්න...??" "පුලුවන් සර්.. A/C කාමරයක්ද ? නෝමල් කාමරයක්ද?" හෝටලයේ පිළිගැනීමේ නිළධාරි මහත්මා ඇසුවේය. "A/C කාමරයක්. කොහොමද ගණන් එහෙම??" "දවසකට රුපියල් 2500 යි. කෑම වලට වෙනම. සර් ට ආපහු යද්දි ගෙවන්න පුලුවන්." "නෑ. ප්‍රශ්නයක් නෑ. මෙන්න සල්ලි. කෑම නං...
  7. kadda

    ඉස්ටානෝචිට පක්ඤාව

    :confused::confused:
  8. kadda

    ඉස්ටානෝචිට පක්ඤාව

    ඉස්ටානෝචිට පක්ඤාව අද උදේ හතරට නැගිටිනකොටත් රේඩියෝ එකේ යනවා ආරක්ෂාව ගැන දොස්තර මහත්තයෙකුගේ උපදෙස් වැඩසටහනක්.. "ඔවු අපි අද බලමු සර්පයෙක් දශ්ට කලාම විෂ පැතිරීම අඩු කරගන්න සහ ආරක්ෂාව සඳහා මොනවද කරන්න ඕන කියලා.. මුලින්ම කාපු සර්පයාව හඳුනාගන්න ඕන ... දෙවනියට සර්පයා දෂ්ට කරපු ස්ථානය සබන් දාලා හොඳින්...
  9. kadda

    Vehicle Permit

    පර්මිට් එකෙන් මිලියන 3.6ක් ටැක්ස් අඩු වෙනවා. මේ සම්පූර්ණ වාසිය ගන්නනම් මම දන්න තරමින් අවම මිලියන 6.5ක්වත් වටින වාහනයක් ගෙන්නන්න වෙනවා. මේ වාසිය ගන්න පුලුවන් වාහන පහළ තියෙනවා. SUV / Cross Overs : ( Less Than 10 Mn) Toyota CHR Honda Vezel Rs Sensing Peugeot 3008/5008 Toyota Rav 4 Sedan Cars ...
  10. kadda

    Vehicle Permit

    :lol::lol:
  11. kadda

    Vehicle Permit

    3.6 Mn value permit for sale. If interested, please PM with your price.
  12. kadda

    Mirissa to Ella

    Galle Badulla bus eke negapan. Ella haraha yanne.
  13. kadda

    අපි හරි වෙනස්

    විරාත් කෝලි - ටාගට් එක 352 යි. අම්මට සිරි ආන් ධවාන් අවුට් වුනා. තාම ළකුණු 35යි. විකට් දෙකයි. අවුලක් නෑ අපේ උන් මට ෂුවර්. උන් ගැහුවේ නැත්තම් මම තනියම හරි ගහනවා. අහවල් රටේ උන් - ටාගට් එක 352 යි. මේ බෝලර්ලා පොල් ගානවද යකෝ. බැටින් පිච් එකක් තමයි. ඒ වුනාට උන්ට පඩි ගෙවන්නේ අහවල් එකටද? තාම ළකුණු 35යි...
  14. kadda

    ෂර්ලොක් + මහින්ද

    ෂර්ලොක් + මහින්ද අප විසින් සිදු කරන ලද පරීක්ෂණ වල සටහන් මවිසින් පාඨකයා වෙත මුදා හරින්නේ මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස්ගේ අවසරය ලද පසුය. ඒ බොහෝවිට ඒ කථාවන්ට සම්බන්ධ අයට අගතියක් නොවන පරිදිය. නමුත් මේ කථාව මා පාඨක ඔබට හෙලි කරන්නේ මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස්ගේ අවසරයකින් තොරවය. මක් නිසාද යත් ඒ කුඩා දිවයින මේ...
  15. kadda

    ග්‍රාමසේවක රාලහාමි

    ග්‍රාමසේවක රාලහාමි ග්‍රාමසේවක රාලහාමි වනාහි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රාල+ හාමි කෙනෙකි.. එයට හේතුව එතුමා වෙලාවකට කොටි රාල කෙනෙක් වගේ නපුරු වන අතර වෙලාවකට හා හාමි කෙනෙකු වගේ හොයාගන්නට බැරි වෙන විදිහට හැංගීමයි.. ග්‍රාම සේවක රාලහාමි හොයාගන්න එක කලු නික හොයනවා වගේ අමාරු වැඩකි.. කිසිවෙකුටත්...
  16. kadda

    ජනාධිපති උනොත්

    ජනාධිපති උනොත් අර නියෝජ්‍ය ඇමති හාදයා කවදා හරි මේකෙ ජනාධිපති උනොත් කාරිය, මෙන්න මේ වගේ සීන් වෙන්න ඉඩ තියෙනවා... 🙄🙄 "නිදහස් සමරු පෙළපාලිය එද්දී අතිගරු ජනාධිපති තුමා පීඨිකාවෙන් බැස ගාලු මුවදොර පාර හරහා වැතිරේ.......ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරන ලෙසට උද්ඝෝෂණය කරයි......."මේ අසාධාරණේ...
  17. kadda

    ගෑණු පාතාලේ හිස ඔසවයි

    ගෑණු පාතාලේ හිස ඔසවයි දැන් ඔය පිරිමි පාතාල නායකයන්ගෙ නම් වැටෙන්නෙ එක්කො කරපු රස්සාව අනුව, නැත්තන් ගම අනුව, නැත්තන් පොර විශේෂඥයෙක් වෙච්ච මොකක් හරි සීන් එහෙකට එහෙමනේ.... - උදා: " ආමි සුරංග, එස්.එෆ්. ලොක්කා, දෙමටගොඩ චමින්ද, කඩුවෙල වසන්ත, මොරටු සමන්, කුඩු සුදා, බෝම්බ අජියා .... 🙄🙄 බැරි වෙලාවත්...
  18. kadda

    සූජීවගේ ක්‍රමයට ප්‍රශ්න විසඳමු

    සූජීවගේ ක්‍රමයට ප්‍රශ්න විසඳමු කෙසෙල් සූජීවගේ ක්‍රමයට ගෙදර ප්‍රශ්න විසඳමු.. දිනය 1 .. වයිෆ් : ඔෆිස් එකට අලුතින් ආපු සක්කරවට්ටම එක්ක ඔයාගේ කතාව වැඩියි වගේ ? ... හස්බන්ඩ් : මම ? ඔෆිස් එකට අලුතෙන් ආපූ කෙල්ල එක්ක ? ඔයා දැන ගන්න අපි ජයසූරීය ලා.. ජයසූරීය පරම්පරාවේ හතරවෙනි පුරුක අපි.. පන්සලේ...
  19. kadda

    ​ෂර්ලොක් + සුජීව

    ​ෂර්ලොක් + සුජීව මේරි හා විවාහ වීමෙන් අනතුරුව මට හෝම්ස් හා විවේක පාඩුවේ කතා බස් කිරීමට අවස්ථාව ලැබෙන්නේ සවස් වරුවේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් නොමැති දිනවලදී පමණි. මේ ජුනි මාසයේදී අතිශය කාර්ය බහුල වූ මා හට අහම්බෙන් මෙන් ලද රෝගීන් නොමැති වූ විවේක දිනයේදී හෝම්ස් දැකීමට යාමට සිතක් පහල විය. හිරු...
  20. kadda

    බුදියපු ගෑනු

    වයසක ආච්චි කෙනෙක් තමන්ගේ හස්බන්ඩ් වෙච්ච සීයා එක්ක පොඩි චැට් එකක් දාන් ඉන්නවා. ආච්ච්: මේ ඕයි ඇත්තම කියනවකෝ. තමුසේ මං ඇරෙන්න ගෑනු කීයක් එක්ක බුදියලා තියෙනවද? සීයා : සත්තයි අනේ ඔයා එක්ක විතරමයි. ආච්චි: අම්මපා කියනවා. සීයා: අම්මපා බුදියගත්තේ තමුසෙ එක්ක විතරයි. අනික් ගෑනු එක්ක ඉද්දි බුදියගත්තෙම...

    No contents