බර්නාඩ් ෂෝ කියන්නේ සුප්‍රකට අයිරිෂ් ජාතික නාට්‍යවේදියෙක්. මෙයා ලෝකේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් විදිහටයි සැලකෙන්නේ. මෙයාට ලව් කරාලු එක්තරා රූමත් නිලියක්. දවසක් මේ නිළිය මේ නාට්‍යව්දියාට ලියුමක් එව්වලු. එකේ තිබිලා තියෙනවා මෙන්න මෙහෙම.
"ආදරණීය බර්නාඩ්, අපි දෙන්න බඳිමු. අපිට ලැබෙන ළමයින්ට ඔයාගේ...