මචං, මෙහෙම post දාන එක නම් හොඳයි. එත්, පොඩ්ඩක් facts හරියට check කරලා දානවා නම් වඩාත් වටින්නේ.
මොකද Acute Kidney Injury එකකදී, මුත්‍ර අඩු වෙන්නත් පුළුවන් නොවෙන්න්වත් පුළුවන් (oliguric and non-oliguric AKI)
ගොඩක් අය හිතන්නේ, වකුගඩු තියෙන්නේ ඇගෙන් වතුර ඉවත් කරන්න කියල, එක එහෙමම නෙවෙයි. හරියටම...