1. පොත් ඕන වෙන්නේ අධ්‍යාපනයක් නොලැබුණාම, අද්යාපනයක් ලැබුනම පොත් අවශ්‍ය නැහැ.
2. අරහෙන් මෙහෙන් ලැබෙන දැනුම, නිවැරදි කරන්නත් කරමනුකුල කරන්නත් තමයි අද්‍යාපනය ඕන. ඉතින් එකේ තියෙන වැරැද්ද මොකද්ද? කොහොමත් ඕක දන ගන්නවා නම්, ඒ සම්බන්ද නිවැරදි දේ දැනගත්තම මොකක්ද වැරැද්ද?
3. දුවෙක් ඇහුවොත් නිවැරදිව...