mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම IPAD AIR 3 එකක් ගන්න කියල හිතන්ගෙන ඉන්නවා.
    පාවිච්චි කරන අය ඉන්නවා නම්, experience එක කොහොමද කියල කියන්න. (වැඩිපුරම පාවිචිචි කරන්න හිතාගෙන ඉන්නේ notes දාන්න, pdf/ ebooks බලන්න වගේ දේවල් වලට තමයි. pencil එකකුත් ගන්න හිතාගෙන ඉන්නේ.)
    ගන්න හොඳ තැනක් දන්නවා නම් එකත් කියන්න.
    i care warranty දෙනවා නම් මොන කඩෙන් ගත්තත් කමක් නැද්ද? මම මිට කලින් apple products මොකුත්ම පාවිච්චි කරලා නැහැ.:baffled: