෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් මම සින් එක දැක්කා කෙලවෙනකොට කවුරුත් ඔහොම තම්යි ගිලෙන නැවෙන් මියොලුනෙ මුලින්ම පනින්නෙ :lol::lol: මම බබාට පස්සෙ දැක්කම්යි තමන්ම නිරුවත් වෙන එකෙක්:rofl::shocked:

    :lol::lol::rofl::rofl: නෑ ඒකත් අපේ පතිරණයා මොකද හොයාගෙන බං. උගෙන් ගේම ඉල්ලලා පිළිගනින් කියලා. ඌම ඒකයි පොර වෙන්ට දාලා තියෙන්නේ. පතිරණගෙන් අහගන්ට ඕනේ සීන් එක.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නැහැ මචන් මතකය :) දැන් මම මෙ උට බැන්නා නෙමෙ (පරන එකක් අත හැරලා සදහටම )
    අලුතෙන් ආවොත් ෆෙක් කියන්න බැහැ කියලා කිවුවෙ :lol: උවම උදා: දිලා:lol: එකට තම්යි කියන්නෙ මතකය කියලා :rofl:

    අඩේ සොරි වෙන්න ඕනේ.උඹව මං වැඩිය දැකල නෑ.මං Ridila කියල හිතාගෙන උඹව quote කරලා තියෙන්නෙ.අවුලක් නෑ උඹත් කරලා තියෙන්නෙ ඒ වැඩේනේ.:lol::lol:
    මටනම් එච්චර ඒවා මතක හිටින්නෙ නෑ බං මතකය පට්ට දුර්වලයි :(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ෆෙක් හොයන්න පුලුවන් වලි ත්‍රෙඩ් වලින් බන් මම දැකලා නැහැ උබ එහෙම ත්‍රෙඩ් වල ඉතින් උබ ගැන දන්නෙ නැහැ :)

    ඔව් බං fake බස්සන්න තරම් නම් අමාරුවක් නෑ.මේකේ පොර වෙලා මක්කොරන්නද?
    වලියක් දැක්කොත් මාරු වෙනවා.පොඩි වචනයක වැරදීමක් ඇති මේකෙ උන්ට අම්මට තාත්තට අසික්කිත කතාවක් කියල බනින්න.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol::rofl::rofl: නෑ ඒකත් අපේ පතිරණයා මොකද හොයාගෙන බං. උගෙන් ගේම ඉල්ලලා පිළිගනින් කියලා. ඌම ඒකයි පොර වෙන්ට දාලා තියෙන්නේ. පතිරණගෙන් අහගන්ට ඕනේ සීන් එක.

    :lol::lol: මමත් දැක්කා අහන්න ඔන පතිරනයාගෙන් :lol::lol: ඔව් ඔව් එක නිසා තම්යි ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ උ ෆ්බි මගුලක් මොකක් හරි හොයාගෙන
    අඩේ සොරි වෙන්න ඕනේ.උඹව මං වැඩිය දැකල නෑ.මං Ridila කියල හිතාගෙන උඹව quote කරලා තියෙන්නෙ.අවුලක් නෑ උඹත් කරලා තියෙන්නෙ ඒ වැඩේනේ.:lol::lol:
    මටනම් එච්චර ඒවා මතක හිටින්නෙ නෑ බං මතකය පට්ට දුර්වලයි :(:(
    :(:lol::lol: අවුලක් නැහැ බන් මොනවා හරි කාට හරි කිවුවානම් බයිට් කරන්න තම්යි බන් කියන්නෙ තරහට නෙමෙ :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බං fake බස්සන්න තරම් නම් අමාරුවක් නෑ.මේකේ පොර වෙලා මක්කොරන්නද?
    වලියක් දැක්කොත් මාරු වෙනවා.පොඩි වචනයක වැරදීමක් ඇති මේකෙ උන්ට අම්මට තාත්තට අසික්කිත කතාවක් කියල බනින්න.

    වලි ෆන් බන හැම දෙම තියෙන්න ඔන බන් එතකොට තම්යි සමාජෙම නියොජනය වෙන්නෙ මෙකෙ වලි දා ගන්න උන් අන්තිම සක්කිලි නෙමෙ සමහර විට ඔය වලි වල කුනුහරප කියලා බනින එකා හොදම මනුස්සයෙක් වෙන්න පුලුවන් හොද ත්‍රෙඩ් දාන බනම කියන හරි මහත්වරු විදියට කතා
    කරන එකා අමු සක්කිලියෙක් වෙන්න පුලුවන් :) මිනිසා කියන්නෙ කලු සුදු දෙකම තියෙන සත්වයෙක්
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඉන්න හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා එහෙනම්.අපි ගියා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    වලි ෆන් බන හැම දෙම තියෙන්න ඔන බන් එතකොට තම්යි සමාජෙම නියොජනය වෙන්නෙ මෙකෙ වලි දා ගන්න උන් අන්තිම සක්කිලි නෙමෙ සමහර විට ඔය වලි වල කුනුහරප කියලා බනින එකා හොදම මනුස්සයෙක් වෙන්න පුලුවන් හොද ත්‍රෙඩ් දාන බනම කියන හරි මහත්වරු විදියට කතා
    කරන එකා අමු සක්කිලියෙක් වෙන්න පුලුවන් :) මිනිසා කියන්නෙ කලු සුදු දෙකම තියෙන සත්වයෙක්

    වෙන්න ඇති බං.මං කැමති නෑ කවුරුත් මගෙ අම්මට කුණුහරපෙන් බනිනවට.ඒ මගේ හැටි.ඉතින් මන් කාටවත් එහෙම බනින්නෙත් නෑ.එච්චරයි.ඒක නිසා මට හොඳම වැඩේ හොඳ දෙයක් දැක්කොත් අගය කරලා පැත්තකට වෙලා ඉන්න එක.:):)
    හැබැයි අනික් මිනිහෙක්ගෙ අදහසක් අහල ඉවසගෙන තර්ක කරලා දැනුම වැඩි කරගන්න කැමතියි.එහෙම පුළුවන් ත්‍රෙඩ් එකක් තමා මේක.ඔක්කොම වගේ එහෙමයි.එක එකාට එක එක අදහස්.හැබැයි ඔක්කොම තර්ක කරලා ඊළඟ මැච් එක බලන්නේ කරට අත දාගෙන වගේ.හෙන ෆිට් එකෙන්.ඒක නිසා දැන් එලකිරියට එන්නෙම මේක නිසා.
     
    එල බන් අපිත් ෆන් එකක් ගන්නවා ඇරෙන්න ඔනාවට වඩා දගලන එකෙක් දැක්කොත් එලකිරියටම හිසරදයක් වෙන එකෙක් දැක්කොත් බනිනවා ඇරෙන්න වලි දා ගන්නෙ නැහැ මම බැන්නෙ අරුනයාට විතරයි එකත් නැවත්තුවා බන් :dull::) එල බන් පස්සෙ කතා බහ කරනකොට
    අපි ෆිට් වෙයි ජය වෙවා ගුඩ් නයිට් මමත් කැපුනා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකක්ද බං මේ ඩාන්ස් එක? ගේම් එකක්ද මේ? පෙනුමෙන් නම් GTA නේද? මෙහෙම එකක් මට අහු උනේ නෑනේ බං.:oo::oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1538928

    game එකක් ගහල ගත්ත වැඩිම ආතල් එක.. මේකෙ සෙට් එකත් එක්ක

    4.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැහැ නෙද :):lol: දැන් උබ ෆෙක් අයි ඩි එකක් වෙනවාද බොබ් එක අත හැරලා ඔක යුස් කරනකොට:frown::frown: මමත් එ වගෙ බන් අපි දෙන්නාම එකයි උබම තිරනය කරපන් මම ෆෙක්ද කියලා එතකොට:)
    api denna kohomada eka wenne:P
    mata moko ban ubata fake 1k newei 10k tibunath.:P
    uba fake thamai hebei:baffled::baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වෙන්න ඇති බං.මං කැමති නෑ කවුරුත් මගෙ අම්මට කුණුහරපෙන් බනිනවට.ඒ මගේ හැටි.ඉතින් මන් කාටවත් එහෙම බනින්නෙත් නෑ.එච්චරයි.ඒක නිසා මට හොඳම වැඩේ හොඳ දෙයක් දැක්කොත් අගය කරලා පැත්තකට වෙලා ඉන්න එක.:):)
    හැබැයි අනික් මිනිහෙක්ගෙ අදහසක් අහල ඉවසගෙන තර්ක කරලා දැනුම වැඩි කරගන්න කැමතියි.එහෙම පුළුවන් ත්‍රෙඩ් එකක් තමා මේක.ඔක්කොම වගේ එහෙමයි.එක එකාට එක එක අදහස්.හැබැයි ඔක්කොම තර්ක කරලා ඊළඟ මැච් එක බලන්නේ කරට අත දාගෙන වගේ.හෙන ෆිට් එකෙන්.ඒක නිසා දැන් එලකිරියට එන්නෙම මේක නිසා.

    sira sira.....
    meke unta podi awlk unoth ammalagen patan ganne...
    okkomala neme fit un hodai...
    eka para mathu wena danne nathi un thama kunuharpen desa bala patan ganne....
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උඹලා දැක්කද චන්දිගෙ කඩ්ඩට නෝන්ඩි කරලා cricinfo එකේ දාල තියන article එක?:frown::frown::frown::frown::frown:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    උඹලා දැක්කද චන්දිගෙ කඩ්ඩට නෝන්ඩි කරලා cricinfo එකේ දාල තියන article එක?:frown::frown::frown::frown::frown:

    නැනේ බන් link එක දියන්කො බලන්න
     
    Status
    Not open for further replies.