වල්ලපට්ටා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇඩෝ ගස් දෙකක් තියෙනවා නම් මෙලහකට මම දෙකෝටිපතියෙක්නේ..... එකයි බං තියෙන්නේ....... පික්ෂුද කපන්නේ නෑ එක....... :no::no::P

    deka nethi unata ekak thiyenawane ubata.
    e kiyanne uba kootipathiyek..
    Address Please.... :baffled:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    අපේ ගෙදර වත්තේ ගස් තුනක් තිබ්බ බන්. ගිය සතිය ඇතුලත දෙසැරෙකට ගස් 3 කපල තබ්බා .දවල් වරුවේ ගෙදර කෞරුවත් නැහැ ........ මෙහෙම ගියොත් ඇඳන් ඉන්න කලිසමත් ගලවන් යයි තව ටික කාලයක් යද්දී.............

    දන්නා එකා දන්නවා වත්තක එහෙම ගහක් තියනවා නම්..................... මට උබට උපදසක් දෙන්න තේරෙන්නේ නැහැ.කාටවත් නොකිය ඉන්න තරමට තම හොඳ................
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    අපිට උඹලගේ ගෙදර එඩ්රස් එක දීලා උඹ හොද එකා වගේ ගෙදර හැමෝම එක්ක ට්‍රිප් එකක් පලයන් එන කොට උඹගේ හිතට වද දෙන ප්‍රස්නේ විසදිලා තියන්නම්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් නිකරුනෙ කපන්න එපා , බඩු තියනවද නැද්ද කියල ශුවර්නම් විතරක් කපපන් , නැත්තන් ගහ කපල නිකන් උඩ බලගෙන ඉන්නයි වෙන්නෙ ....

    ඉස්සෙල්ල හොදට බලපන් බෙනයක් තියන්වද එකෙ තත්වෙ කොහොමද කියල,

    නැත්තම් කපන්න එපා , එකෙ ෆන්ගස් එක වර්දනය කරන හැටි මම කියල දෙන්නම් , එහෙම කරල තව අවුරුදු 2 කින් ගන්න පුලුවන් ....

    දැනට බඩු තියනවනම් ?(කලු පමනි) විකුනන්න අදහසක් තියනවනම් පි එම් එකක් දාපන්
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මචන් නිකරුනෙ කපන්න එපා , බඩු තියනවද නැද්ද කියල ශුවර්නම් විතරක් කපපන් , නැත්තන් ගහ කපල නිකන් උඩ බලගෙන ඉන්නයි වෙන්නෙ ....

    ඉස්සෙල්ල හොදට බලපන් බෙනයක් තියන්වද එකෙ තත්වෙ කොහොමද කියල,
    ow 100% true hema gahakama oka ne
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගහ කපන්නෙ නැතිව බඩු තියෙද කියලා හ්මින් සැරෙ කපල බලපන්:) තියෙ නම් ගෙදර ආය වන්දනාවෙ යවලා හිමින් සරෙ ගහට වැඩෙ දිපන්
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    1) ගහ වටේට අගල් 4 ඇන ගහල ලෑලි දාපන් පෙන්නේ නැති වෙන්න.

    2) කරන්ට් එක ඇදල තියපන් කාටවත් පෙන්නේ නැති වෙන්න.

    3) පෙට්‍රල් බෝම්බ සෙට් කරපන්. :rolleyes: හදන්න දන්නැත්තම් pm කරපන් :rolleyes:

    හොරෙක් ආවොත් උට බඩු බනිස් :lol:

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    උඹ ඕක කපපන් බය නැතුව පොලිස් සහ stf සොන්නයෝ ඕවට වෙන වැරදි දාල මාට්ටු කරන්නේ. කොහෙද බං වල්ල පට්ට වලට නීතියක් නැ කියල පොරක් කිව්වා උට ලෝයර් බුවෙක් කිව්වලු. හැබැයි රක්ෂිත වලින් කැපුවොත් බඩු බනිස්. ඔකුං බය කරන් අල්ලාගෙන උන් බෙදාගන්නවා අපි නොදන්නා ලංකාවේ පොලිෂ්. උබ මම නම් ඕක කපල ෂේප් එකේ විකුනනව. උබට බයයි නම් කපල වෙන් කරලා තැන් 5 ක විතර හන්ගපන්. බයර්ස් ල නම් ඉන්නව එත් ෂුවර් නැති උනුත් ඉන්නවලු ඒ නිසා උන්ව වටේ යවල තමයි විකුනන්න ඕනි.

    වල්ල පට්ට ගහ කොච්චර ලොකු පරණ උනත් එකපාරට කපන්න එපා බං හැම එකකම අවශ්‍ය කොටස නෑ. ඒ නිසා ඉස්සෙල්ල කඳ විදලා බලපන්