දියුණු ශිෂ්ටාචාර ඕනෑ තරම් ලෝකේ තියෙන්න ඇති. නමුත් ඔය දඬු මොනර සිද්දිය නික්ම නිකන් දේව කතා ප්‍රබන්ධයක් විතරයි බන්. මම කියන්නේ කොහෙවත් සාක්ෂියක් තියනවද දඬු මොනරයක් තිබ්බ කියල. ඔප්පු කරන්න පුළුවන් එක අබමල් රේණුවක තරම්වත් සාක්ෂියක් නැහැ.
මචන් උඹ විශ්වාස කරනවද අතීතයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබුනා කියල. එහෙම නැත්නම් අතීතයේ මිට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබුනේ නැහැ කියලද විශ්වාස කරන්නේ





