1. J

    බංග්ලාදේශයෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් මෙරටට ලබාදීමේ සැලැස්මක්..

    හරි සන්තෝසයි. ලැබ් රැට්ස් වගේ උනා අන්තිමට මෙහෙ ඉන්න උන්. පිනට කියුවට කුණු ගොඩවල් තමා
  2. J

    Indian Company Halts Israeli Police Uniform Production Over Ethical Concerns

    ඔන්න බිස්නස් opportunity පුළුවන් නම් ඔය ඔර්ඩර් එක අපිට ගන්න තිබ්බේ
  3. J

    Srilanka cricket

    ඕක මැච් වලට විතරක් නෙමෙයි නේ හැම දේටම අදාළ දෙයක් ලංකාවේ. ඉතින් ගොඩ යාමක් නැහැ
  4. J

    උඹලා වින්සුකීට අ‍ාසද? අ‍ාස නම් ඔව් කියපියව්. 😍

    එහෙනම් ඉතින් පොලිසි යන්න පුළුවන් එකක් වගේ.
  5. J

    සිනොපෙක් ඉන්ධන රුපියල් හතකින් පහලට.. සිපෙට්කෝ අලෙවිය කඩා වැටේ…

    කොහොමත් ආර්ථික විද්‍යාවට අදාලව දෙයක් ලංකාවේ වෙන්නේ නැහැ. ආණ්ඩුවේ වැරදි තියන් එක වහන්න යන්නෙත් පුද්ගලික අංශය පිට දාලා. දැන් සිනොපෙක් ගාන වැඩි කලා කියලා ceypetco වැඩි කරන්න ඔව්නේ නැහැ නේ. ඔය කරන්නේ අපිට වැඩි කරන්න ඕනේ උනාම වෙන එකෙක්ව දාලා මුලින්ම පස්සේ උන්ට මිනිස්සු බැන්නම ශේප් එකේ අපිත් වැඩි කරන...
  6. J

    මුන් ඔක්කොටම පල්ස්තීනෙට ගිහින් යුද්ද කරපල්ල කිව්වනම් හරි

    යුරෝපේ තුවාලේ මොකක්ද තුර්කිය. ඊට පස්සේ ඉතින් දිගටම හතර වටින් සරණාගතයෝ තොග ගණන් ගත්තා. දැන් ඉතින් ඕක කාන්තාරයක් වෙලා තමා නවතින්නේ.
  7. J

    People's bank එකේ account එකක් open කරන්න පදිංචි පැත්තෙ branch එකටම යන්න ඕනද?

    අනිවා යන්න වෙනවා. පුදුම කාලකන්නි බැංකු ටිකක් තමා BOC PEOPLEs බැංකු දෙකම.
  8. J

    Disney සමාගමට යක්ෂයා ආවේශ වී අලුතෙන් චිත්‍ර පට පෙළක් එළිදක්වයි

    එහෙනම් ෆෙමිනිස්ට් ඉවරයි. දැන් gay ද දන්නේ නැහැ
  9. J

    Questions හමාස් ෆෙස්ටිවල් අටෑක් - බුදු පිළිමය

    තියෙන ප්‍රශ්න මදිවට අපිටත් මිසලයක් ඉල්ලගන්න යන්නේ
  10. J

    කාගීල්ස් ආපහු කප් එක උස්සයි 😄

    එහෙනම් ඉතින් ආර්පිකෝ තමා හොදටම කරන්නේ ඔය වැඩේ.
  11. J

    යුනිලීවර් සබන් මගඩිය එළියට

    ඔය ඇවිත් ඒ කලේ ඇන්කර් එකෙන් සල්ලි ගෙවන්නේ නැති හින්දා මෙලමයින් කියන දේ තියෙනවා වගේ කතාවක්. පගාවක් ගන්න දගලනවා මුන්. ඔය කියන තරම් බදු මුදලට ආදරේ නම් බදු වියදම් කරන්නේ කොහොමද කියලත් කියපන් හොරා කන්නේ නැතුව.
  12. J

    RANIL එක්ක ලෙසි වෙන්නේ නෑ. සුද්දෝන්ට tv interview එකේ පුකේ අරි. බොරු පෝෂ් සජිත් ඉංග්‍රීසි නොදත් අනුර හඬා වැලපේ. වීඩියෝ සහිතයි.

    ඇති යන්තම් එකෙක් හරි ගිහින් ඉංගිරිසියෙන් බැන්නා. නැතිනම් අර විමලේ වගේ සිංහලෙන් බෝඩ් එකක් අල්ලන් තුන්මුල්ලේ ඉදි සිංහලයට ආතල් දෙන්න.
  13. J

    මහ පාරේ සිග්සැග් ගිය බස් 25ක බලපත් අත්හිටුවයි

    ඔව් හොද වැඩක් කියන්න පුළුවන්. එත් ඕවා හොරෙන් ගෙනත් හයි කරපුවා නෙමෙයි නේ. ඊටත් ඕවා නිකන් හයි කරන්න බැහැ පාට වෙනස් කරන්න බැහැ. පොතේ තියෙන්නේ ඕනේ නේද paint එකේ ඉදලා ගොඩක් විස්තර. මුන් මේ මීඩියා එක අල්ලන් ලොකුම වරදක් වගේ පෙන්වන්න හදනවා. එත් ඕකත් නිකන් අර කෑම කඩවලට පනිනවා වගේ වැඩක්.
  14. J

    දම් රැජිනිගෙ ජංගිය ගලවල ගුපියනේ

    ප්‍රශ්නේ තියෙන්නේ ඔය modification හොද නැතිනම් කොහොමද රටට එන්නේ කියන එක. කස්ටම් කියන මගුලෙන් ඕනෑම එකක් ගන්නවා මොකද කියක් හරි හොයාගන්න කියලා. පස්සේ ඉතින් ඕවා විකුණන උන් වෙනම මුදලාලි වෙනවා. පස්සේ පොලිසියෙන් ගලවනවා මීඩියා එක ගෙනත් එත් ඕකෙන් වෙන්නේ ආණ්ඩුවට හිතුන හිතුන වේලාවට ආතල් දෙනවා කියලා. ඔය කැලි...
  15. J

    English පොත් බිස්නස් එකකට ලංකාවට ගේන්නෙ කොහොමද

    එත් commercial විදිහට ගෙන්නුවොත් tax එක වැඩි නේද?
  16. J

    ලබන වසරේ සිට ධන බද්දක්, මරණ බද්දක්

    කොහොම බදු ගැහුවත් හිගන්නෝ ටිකකට හොරු ටිකක් කන්න දෙන නිසා කවදාවත් අදායමක් ගන්න වෙන්නේ නැහැ.
  17. J

    street burger left ගුපියනේ

    කොහොමත් ඔය ලොකු ලොකු කඩවල් ඔක්කොම එකයි. පොඩි කඩ නම් ඉන්දියාවේ වගේ. ඔය වගේ තමා subway එහෙමත් පනුවෝ පිටින් සලාද කොළ දාන්නේ. ගල්කිස්සේ පැත්තේ ගියොත් එහෙමයි.
  18. J

    Blood test වලට හොඳම තැන?

    ලොකු ලොකු නම් තිබ්බට වැඩ නම් අන්තිමයි. ඉස්සර තිබුණා durdans එකක් ජාතිකේ ගාව උන් කරන්නේ අව්වේ වේලනවා විදුරු ටික
  19. J

    කෝටි 9 ක භාණ්ඩ රේගුවේදී විනාශ කරයි

    ඔය උනන්දුව හොරු අල්ලන්න නැහැ නේ මුන්ට. ඔය කස්ටම් එකේ තරම් හොරු ටිකක් නැහැ ලොවෙත්. මුන්ගේ නීති කතා කලොත් එහෙම ලොකු තුන් වෙනි නෙමෙයි ඊට අන්ත රටක් කියලා පිළිගන්නේ ලෝකෙන්ම.

    No contents