No more excuses, need to give printed price,Me wage seen ekakadi mokada karanne?
Okun kalin print karapu packs walata aluthin gahana biscuits dala denawada danne na
No more excuses, need to give printed price,Me wage seen ekakadi mokada karanne?
Okun kalin print karapu packs walata aluthin gahana biscuits dala denawada danne na
කඩ වල උන්ට තියෙන්නෙ ඔය වගේ ප්‍රයිස් කරපුව, කම්පැණි රිටන් කරන එක... නැතුව ප්‍රින්ටඩ් ගාණට අරූගෙ ඇඟේ ගහන්න යන එක හොඳම ගොං වැඩක්...ඉතින් බන් දැන් මෙතැනදී ගෙඩි පිටින් 40 ක් යනවනේ බැලුවේ නැත්නම්
උබලාගේ හාඩ් අරන් මනි තමා ඕවා.
සතයක් දෙන්නෙපා බන් නිකන්
ඔයත් හොරකමේ ගිහින් ගුටි කෑවද...ගුටි කකත් අපේ උන් ඔකටම රිංගන එකනේ පුදුමේ......![]()
කව්රු හරි එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මම මුන්ගේ සෙට් එකක් ඇවිල්ල උන්ගේ වලිය පටන් ගන්නවා. ඊට පස්සේ උන්ගේ දෙපැත්තේම උන් සැරින් සැරේ ඇවිත් වලිය දිගට ඇදන් යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ තියන එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ.eh ai bn ubala denna hama thread ekema maraganne![]()
ගණන් බල බල කවුද යකෝ බිස්කට් ගන්නේ.
ඔය stickers එක ගහන්නේ maliban company එකේ උන්. උන් කරන වැරද්දක් ඕක. කඩ වලට ඇවිල්ලා price අඩු කරා කියලා ඔය sticker එක අලවල යනවා.ගොඩක් තැන් වල ඔහොම තමා ඕක. කාර්ගීල්ස් විතරක් නෙවෙයි
අනික ඔය කලුපාටින් ප්‍රින්ට් කරපු තැනයි හරියටම බලන්න ඔන.චොක්ලට් බිස්කට් එකක් ගෙන්න කිව්වම ඔකේ ගණන් බල බල ඉන්න දෙයක් තියනවද බන් ?
ගෙදර ගිහින් කියන්නද 480 එක 520ට දෙන හින්ද ගෙනාවේ නෑ කියලා
ඒක ඉතිං නීතිවිරෝධී නෑ නේ බං. Expire වෙන්න දවසකට කලිං හරි ඒ අයිටම් එක වැලිඩ් නේ. හැබැයි ගොඩක් තැන්වල එහෙම දාද්දි Expire soon හරි මොනවහරි දාල තමයි 50% වගේ ඩිස්කවුන්ට් දෙන්නෙකීල්ස් එකේ එක්ස්ප්යර් වෙන්න ලං වෙන්න එනකොට ...ගණන් අඩු කරලා දෙනවා....ලාබෙට..
කිරි වර්ග, චීස් වර්ග..
මම මේක කතා කරලා කිව්වා..අද වෙනකන් ...මුකුත් නෑ
මිනිස්සුත් මීක් නෑ..
පාරිබොගික ආයතනත් මීක් නෑ
කුණු නොකිය
කුණු කවනවා
රු. 10 ,20 අඩු වුනත් මිනිස්සු ගන්නවා ඒවා පව්...
ඔව් ..උඹ කැමතිද? උඹේ ලමයින්ට එක්ස්පයර් වෙන්න ලං වුනු කෑම කවන්න ? එහෙම අවුලක් නෑ..ඒත් සමහර කෑම වර්ග තියනවා .. එක්ස්පය්ර් වෙන්න ලං වෙන්න එන කොට අවුල් යන ඒවා..විශේෂයෙන් කිරි.,චීස් වර්ගඒක ඉතිං නීතිවිරෝධී නෑ නේ බං. Expire වෙන්න දවසකට කලිං හරි ඒ අයිටම් එක වැලිඩ් නේ. හැබැයි ගොඩක් තැන්වල එහෙම දාද්දි Expire soon හරි මොනවහරි දාල තමයි 50% වගේ ඩිස්කවුන්ට් දෙන්නෙ
ඔව් ..උඹ කැමතිද? උඹේ ලමයින්ට එක්ස්පයර් වෙන්න ලං වුනු කෑම කවන්න ? එහෙම අවුලක් නෑ..ඒත් සමහර කෑම වර්ග තියනවා .. එක්ස්පය්ර් වෙන්න ලං වෙන්න එන කොට අවුල් යන ඒවා..විශේෂයෙන් කිරි.,චීස් වර්ග