1. J

    11900 ඉන්න ඕනේ තැන 6000යිලු ඉන්නේ

    ඇහුවොත් ඉතින් ලංකාව තමා රට එත් අන්තිමට බල්ලෙක් වත් ඉන්නේ නැහැ.
  2. J

    ලංකාවට එන්න තීන වාහන ජපන්නු විනාස කරන විදිහ

    වැඩිය ඔව්නේ නැහැ. තායිලන්තේ බලන්න මැලේසියා . අලුත් ජපන් වාහන ෆැක්ටරි ඔක්කොම තියෙනවා. අපි මොන හිගන්නොද බන් ඒ අතින් බලනකොට මේ ඉන්දියන් ලදරම් වල යන්න තරම්.
  3. J

    Kandos බේරගන්න නාමල් පෙරට

    අලුත් මාර්කටින් පාරද සිංහලු බය කරන
  4. J

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන අක්‍රිය වේ. 🔴BREAKING

    කල දුටු කල වල ඉහා ගැනීමේ කාලයයි. තව කොමිස් ණය ගන්න පුළුවන් චාන්ස් එකක්. එකත් ගෙවන්න ලෑස්ති වෙන්න.
  5. J

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජල සැපයුම සීමා කෙරේ. #BREAKING

    තව ගස් කපන්න තියෙන්නේ උල්පත් ලග
  6. J

    Panadura Slt ආයතනයෙන් , සේවා සදහා අසාදාරණ ලෙස සේවා ගාස්තු අය කිරීම සම්භන්ධව

    Head office complain එකක් දැම්මේ නැත්ද?එහෙම දාලා වැඩක් නැත්ද?
  7. J

    HiAce Van Rally

    ඔන්න ඔහොමයි Rally යන්න ඔව්නේ. ලංකාවේ නම් මහා පාරේ තමා
  8. J

    🔴විදුලි බිල යළි ඉහළට?

    බය වෙන්න දෙයක් නැහැ. තව CEB එකට බෝනස් එකක් ගෙවනවා කියලා නිවුස් වලට දැක්කොත් කලබල වෙන්න දෙයක් නැහැ. හොර ගුහාව තාම පරණ සිස්ටම් එකට ආතල් ගන්නවා මිසක් කිසි සෙතක් නැහැ රටට.
  9. J

    කෞඪ බං මේ පකයා.. අපිට ලයිෆ් එක ගැන දේශනා කරන්න අලි ඔලුවෙන් එන්නේ

    මිනිහා රිච් කරන මාර්කට් එකට ඒ කතාව හරි. මොකද ඉතින් වැඩක් නැති උන් නේ මේ මගුල් බලන්නේ මුගේ. ඉතින් පොර ගාව රස්සාවක් ගන්න ඕනේ විදිහ තමා ඔය නොකියා කියන්නේ.
  10. J

    ඉන්ධන මිල වෙනස්වෙයි

    පෙන විදියට ඔය කරන්න යන්න උපරිම මිලක් කියලා පෙන්වන්න යන එක. හරියටම වෙනවා නම් සිනොපෙක් IOC රුපියලක් හරි අඩුවෙන් විකුනනවා. සිපෙට්කෝ ගාන තීරණය කරනවා වගේ යන්නේ. බලමු. හදිසි වෙන්නේ නැතුව. කොහොමත් 300-400 අතරේ මිසක් අඩුවක් නම් පෙන්නේ නැහැ.
  11. J

    පාදුක්ක පාසලක සැරි සරන භූතාත්මය

    කොච් කෙනෙක් වෙන්න බැරි ද ?
  12. J

    උමාරා වෙනුවෙන් පැතුම් පෙනී සිටියි

    එක අත්තේ ඉන්න උන් එකට කියන්න වගේ. කලවම් වෙලා කොන් වෙන උන් එක ගොඩට
  13. J

    නයනතාරා වික්‍රමාරච්චි /// Barbie girl 🥰🥰🥰

    එදිරිමුණි ඊලග කතාවට ලෑස්ති වෙන්නද යන්නේ ?
  14. J

    සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ ජනාධිපති පැය 3කට පසුව නැවත ප්‍රංශය බලා පිටව යයි...📛

    Meanwhile in Transit. මොනවා උනත් සිංහලෙන් අන්දන එක නම් හොදට කරනවා මීඩියා එකෙන්.
  15. J

    මහා විහාරය ගැන ඇයි මෙච්චර ආදරයක්

    එකටත් කෙළවෙන පොට. දෙනවා නම් ඕක ජපන් තායිලන්තයට වත් දෙන්න. නැතුව ඉන්දියාවට දීලා නම් මෙලෝ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
  16. J

    තේ….

    Damro or Watawala. For tea bags. Dilmah
  17. J

    සෙමි ලක්සරි බස් ජාතකය 2023ත් පෙන්නුවා නේද??........

    සෙමි නෙමෙයි ඔක්කොම දැන් අවුල්. ඔක්කොම අයින් කරන්න ඕනේ. කිසිම විදිහක නඩත්තුවක් නැහැ. CTB නම් ගන්න දෙයක් නැහැ.

    No contents