Fiverr සල්ලි withdraw කරන්න හොඳම විදිහ මොකක්ද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අද මගෙ පලවෙනි ගාණ payoneer එකට ආවා. withdraw කරේ 30$ක්. යකෝ ඒකෙනුත් 3$ක් කපාගෙන. bank එකට දාගද්දිත් ආය කපාගන්නව නේද?
    මෙහෙම නැතුව අඩුම fee එකකින් සල්ලි bank account එකට ගන්න තියන විදි මොනවද?
     
    • Like
    Reactions: S_M_S

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    wise account එකක් තියනවනම් එයාල දෙනවා අපිට USD bank account එකක්. ඒ account එකේ account number, address, routing number, swift code වගේ bank account details ටික දීලා payoneer එකට add කරගන්න. Payoneer customer support එකට කියලා ඒ account එකට auto සල්ලි withdraw වෙන විදිහට හදාගන්න (wise එකට සල්ලි ගන්න බයිලා කියන්න යන්න එපා. Payoneer එකට Fiverr එකෙන් සල්ලි වැටුනම ඒ ටික Payoneer balance එකට නොයා අලුතෙන් add කරගත්ත account එකට automatically withdraw වෙන්න හදාගන්න ඕනේ කිව්වනම් ඇති). එතකොට Fiverr එකෙන් withdraw කරාම wise එකට සල්ලි ටික එනවා. එතකොට fee එක කැපෙන්නෙ $1. ඊට පස්සේ wise එකෙන් USD ටික LKR වලට convert කරගෙන ඔයාගේ personal account එකකට withdraw කරගන්න.
     
    wise account දැන් හදන්න දෙන්නෙ නෑ කියල ආරංචියක් ආවා. ඇත්තද කතාව?

    දැන් 3$ කපන්නේ නෑ නේ බන්.
    අඩෝ මගෙ කැපුවනෙ බන්. 27යි ආවෙ.
    ------ Post added on Dec 27, 2022 at 11:02 AM
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    අපරාදේ ඕක කලින් අහලනේ කරන්න තිබ්බේ. දැන් උබ ට ඕක ගන්න බෑ නේ. $50 අවම තියෙන්න ඕනේ payoneer එකේ. ආයේ සල්ලි ගනිද් දී තව 3ක් කැපෙනවා දැන්. ගන්න එක පරම ගන්න ඕනේ ඕකේ.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අපරාදේ ඕක කලින් අහලනේ කරන්න තිබ්බේ. දැන් උබ ට ඕක ගන්න බෑ නේ. $50 අවම තියෙන්න ඕනේ payoneer එකේ. ආයේ සල්ලි ගනිද් දී තව 3ක් කැපෙනවා දැන්. ගන්න එක පරම ගන්න ඕනේ ඕකේ.
    සිරා බන්. ආය ලොකු ගාණක් එකතු වෙනකන් ඉඳල එකපාර ගන්නවා.