1. Mayaratne

    Pizzahut Coupon code

    any new codes please PM
  2. Mayaratne

    Quantity_Surveyor_Elakiri_Group...

    මචලා Migrate කරපු අය ඉන්නවාද? කොහොමද තත්වය QS?
  3. Mayaratne

    Best Australia Consultant agencies in Srilanka

    DELTA IMMIGRATION CONSULTING GROUP Online ekak hodai da?;)
  4. Mayaratne

    Australia Work Visa - 476

    AIQS bun
  5. Mayaratne

    Australia Work Visa - 476

    මචන් තනියම Skill assessment එකක් ගන්න බැරිද? එහෙම අරගෙන පස්සේ Agent කෙනෙක් අවශ්සනම් hire ක්බැරිද? තනියම PR ගත්ත අය අය සිටිද?
  6. Mayaratne

    Australia Work Visa - 476

    Employer sponsorship ekak ganna amaruda bun?
  7. Mayaratne

    Australia Work Visa - 476

    ඔක හිටපු ගමන් නවත්වනවා නෙද?
  8. Mayaratne

    මහා රාවණා රජතුමා

    මෙ දවස්වල රාවනා කතාව බලනවා මම හරිම ආසාවෙන් අතිශොක්තියන් නැතිනම් මෙහි කිසි ගතියක් නැහැ. කොහොම වුනත් රාවනා කියන්නේ ඔය කියන තරම් නපුරු රජ කෙනෙක් නොවන බවයි ඉතිහසයේ වුන දෙවල් එක්ක මට හිතෙන්නේ එ කාලේත් රාමායනය බලද්දි ඔහොමමයි හිතුනේ එයට හොද සාක්ශි රාමායනයෙම තියෙනවා
  9. Mayaratne

    මහා රාවණා රජතුමා

    රවනාගේ නංගීගේ නාසය ලක්ශ්මන් විසින් කැපා දැමු නිසා එකට Return එකක් වශයෙන් නැතුව බඩු ගහන්න නෙමෙයි. මෙක උපායක් වෙන්න ඇති යුද්ධයකට පටලවන්න ගහපු. ඉන්දියාවට ඔනැ වුනේ හොද හෙතුවක්... අපෙ දියුනුව සහ තාක්ශනයට ඔවුන් බය වුනා අදත් ඉතින් එහි වෙනසක් නැහැ නේ
  10. Mayaratne

    98 Acres හොටෙල් එකේ ඉදලා තියෙන අය කවුද

    ado pattama thanak mamath giya :yes::love:
  11. Mayaratne

    Xbox One X - Most powerful console in the World

    PS4 or XBOX OneX ?
  12. Mayaratne

    ...::: PS4 Games Exchange :::...

    mchan copy karaganna barida?
  13. Mayaratne

    තන කොළ Help

    උලා කන්නත් තියෙන්න එපැයි:D
  14. Mayaratne

    තන කොළ Help

    gana kiyada?
  15. Mayaratne

    Home Fixed Line help

    https://www.dialog.lk/fixed-line-prepaid-package/ meke rental ekak nadda?
  16. Mayaratne

    තන කොළ Help

    මචන් මගෙ වත්තට ඔනැ වෙලා තියෙනවා වර්ග අඩි 800 වගේ තනකොළ හොද එකෙක් නැද්ද මළබේ/කඩුවෙල පැත්තෙන්?
  17. Mayaratne

    Home Fixed Line help

    help
  18. Mayaratne

    ටැක්සි දුවමු!

    මෝක්ක්ද වාහනය?
  19. Mayaratne

    Home Fixed Line help

    මචන් Home Fixed Line මෝක්ක්ද හොද CLI/Incoming Free තියෙන? මොකද SLT එකට Rs.300/- බොරුවට ගෙවන්නේ මොකටද කියලා හිතුනා බං දැන් Mobiles නේ අපි පවිචිචි කරන්නේ සමහර එවා වල Rs.500 Reload දැම්මාම මාසයයි Valid එක නම් පාඩුයි බං :sorry:

    No contents