මොනවද බන් මේ මාළිමා පොන්නයා දොඩවන්නේ ?????? මිය ගිය කෙනාගේ ගුණ කථනයක් කරන්නේ නැතුව කැම්පස් වල තීසිස් කියෝනවා... මාළිනීගේ මළ ගෙදරත් මෙහෙම හෑවා ලබ්බක් කියෝලා... :angry::growl::growl::growl:
මම ලඟ හිටියා නම් දෙනවා කණ පැලෙන්න.. :growl:
අහන් ඉන්න මිනිස්සුන්ගෙත් කාළය අපරාදේ.. කිසිම ගැලපීමක් නෑ...