මාංශ අනුභවය කියද්දී ප්රාණ ඝාතනය වක්රාකාරව සම්බන්ද වෙලා තියෙනවා නේ.. කව්රු මැරුවත් මසට ප්රිය වීමේදී පව සිද්ද වෙන්න පුළුවන් නේද.. ?![]()

මාංශ අනුභවය කියද්දී ප්රාණ ඝාතනය වක්රාකාරව සම්බන්ද වෙලා තියෙනවා නේ.. කව්රු මැරුවත් මසට ප්රිය වීමේදී පව සිද්ද වෙන්න පුළුවන් නේද.. ?![]()
ubata satha maranna intension ekak tibbada nedda.etcharai balapanne oluwe hithena manas gatha neweබුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

MACHAN E MONA MASDA KANNA HODA NATTE![]()
බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්
lol ohoma baluwoth uba potato ehema kannath epa.ewa hadanne henata kruminashaka gahala.uba potato kewoth wakkrakarawa sathek maranna sambanda wela.ohoma wakrakara pawa pinak buddagame ne ban.owa oluwe manas gatha.ubata satha maranna intension ekak tibbada nedda.etcharai balapanne oluwe hithena manas gatha newe
බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

බුදු දහමෙ කොහෙවත් මස් කන්න එපා කියලත් නෑ මස් කන්න කියලත් නෑ , නමුත් විනය පිටකයේ තියෙනවා කන්න හොද නැති මස් ජාති 10 ක්

එකම දෙයයි කියන්න තියෙන්නේ
මිනිස්සු කන හින්ද වෙන මිනිස්සු ෆාර්ම් හදල සත්තු බෝ කරලා මරල විකුනනවා
මිනිස්සු කන හින්ද බෝ කරත් නැත්ත්ට් සමහර සත්තු මරන් කනවා සමහර සත්තු මරල දෙනවා කන්න
මිනිස්සුත් කනවා
simple as that
බන පැත්තකින් තියහන්
බුදුහාමුදුරුවෝ කෙලින්ම කිසිම මස් ජාතියක් කන්න එපා කියල කිව්වේ නැ
ජේසුස් වහන්සේ කිව්වෙත් නැ
නබි තුමා කිව්වෙත් නැ
පරිණාමයේ ඉදන් තියෙන මිනිස්සුන්ගේ මස් කෑමේ ආශාව හින්ද මිනිස්සු කන්න ඕන වුනාම ඕන දහමක් ඕන තියරියක් තමන්ට ඕනේ විදියට හදාගන්නවා නමගන්නවා
එච්චරයි