මට උඹත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන්. මොකද උඹට පුලුවන්නම් මගේ හිත කියවන්න උඹට තේරෙයි මම කොහොම එකෙක්ද කියලා.
මට මේකේ ජනප්‍රිය වෙන්න ඕනේ නෑ බන්.මට රෙප් ලොකුත් නෑ. එලකිරියට මුකුත් නොදී මට එලකිරියෙන් දෙයක් ගන්න හිත දෙන්නේ නෑ. ඒකයි මචං මොනවා හරි දෙයක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ. මම එහෙම ත්‍රෙඩ් දාලා...