මේකෙ සර්වර් ගන්ඩ ඇඩ් එකක් දැම්ම පලියට කෑ ගහන්ඩ එපා බන්... අනික අපිට මෙකෙ නිකන් රෙජිස්ටර් වෙන්ඩ දීලා ඇඩ්මින් සහෝදරය එයාගෙ කසන්ඩ සල්ලි තියන්වට නෙමෙයිනෙ බන්... මෝඩ කථා කියන්නෙ නැතුව ඉදින්...


[/SIZE]මචංලා මට එලකිරියේ හම්බයන්ට ඇඩ් දැම්මත් එකයි නැතත් එකයි
හැබැයි දාන්නේ නැත්නම් හොඳයි.
මම මේ ත්රෙඩ් එක දැම්මේ මම අනිවාර්යෙන් දන්නව මේ වගේ ත්රෙඩ් වලට තමා එලකිරි එකේ පෝස්ට් වැටෙන්නේ. මම මහන්සි වෙලා ත්රෙඩ් දෙකක් දැම්මා. ඒ වුනාට ඒවට පෝස්ට් වැටෙන්නේ නෑ. බලහන් මේ ත්රෙඩ් එක දාලා විනාඩි කීයද?
http://www.elakiri.com/forum/showthread.php?t=1524275
මේ ත්රෙඩ් එකට තාමත් කමෙන්ට් එකයි
යකෝ ස්ක්රීන් ශොට් ගහලා ඔය විදිහට ත්රෙඩ් එකක් දාන්න මහන්සි වෙන්න ඕනා.
menna anith thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=1524332
![]()
![]()
[/SIZE]
මේකෙ සර්වර් ගන්ඩ ඇඩ් එකක් දැම්ම පලියට කෑ ගහන්ඩ එපා බන්... අනික අපිට මෙකෙ නිකන් රෙජිස්ටර් වෙන්ඩ දීලා තියෙන්නෙ ඇඩ්මින් සහෝදරය එයාගෙ කසන්ඩ සල්ලි තියන්වට නෙමෙයිනෙ බන්... මෝඩ කථා කියන්නෙ නැතුව ඉදින්...

අනෙ බන් උඹ මේකෙ ත්රෙඩ් දාන්නෙ ජනප්රිය වෙන්නනම් මට අහවල් තැනිනුත් හිනා යනව... මචො මේකෙ කාටවත් බලෙන් දෙයක් එන්නෙල ජනප්රිය වෙන්න බැහැ... මේකෙ ගොඩක් දෙනා ඉන්නව මහන්සි වෙලා ත්රෙඩ් දාලා එක රිප්ලයි එකක්වත් නැතුව තමන්ම බම්ප් කර කර හිටපු ත්රෙඩුත්... උඹ හොද ත්රෙඩ් දැම්මොත් උඹට හොද රිප්ලයි වගේම රෙපුත් වැටෙයි... අනිත් එක රෙප් බලාගෙන ත්රෙඩ් දාන්නත් එපා... රෙප් දීලා ටොපියක්වත් ගන්න බෑ කියල මතක තියා ගනින්...






උඹට එක තේරෙන්නෙ නැති වෙයි. මේ කියන්නෙ ඇඩ් ගැන කිව්ව නිසා ඔයා 




