මේකනෙ බං. විද්‍යාත්මක ක්‍රමය පවතින්නෙ කල්පිත මතනෙ. අපි කරන්නෙ ඒ කල්පිතය හරිද වැරදිද කියල නිශ්චිත ක්‍රමවේදයකට පර්ක්ෂා කරල බලන එකනෙ. කල්පිතය තහවුරු වෙනවනම් පිළිගන්නව නැත්නම් බැහැර කරන්ව. මේකත් ඒ වගේ තමයි.
දොස්තරල කරන්නෙත් ඒකම තමයි. මුලින් බලනව ලෙඩාට හැදිල තියෙන්නෙ X කියන ලෙඩේද කියල. ඔව් නම් ඒකට...