මේ කතාවට එකග වෙන්න අමාරුයි. මොකද කියනවනම් හේතු දක්වන්න බැහැ කියන්නෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියන එකටම නෙමෙයි. යම් දෙයක් වෙන්නෙ ඇයි කියල පැහැදිළි කරන්න බැරි ඒ දේ වෙන හේතුව තාම හොයාගෙන නැති නිසා වෙන්න පුළුවන්. ඉතිං හේතුව හම්බ වෙන්නනම් ඒගැන හොයන්නම වෙනව. එතන තමයි විද්‍යාවෙ පැවැත්ම තියෙන්නෙ. කවුද දන්නෙ...