1. chkaushalya

    යාචකයින්ට ඉඩදෙන බස්රථවලට තහංචියක් !

    ඔය පොල් පටවන එකට විසදුම හිතනතරම් ලේසි නෑ. දැං බලන්න අර්ධ සුඛෝපභෝගී ඒව දිහා. High back සීට් දාල curtains දාල සාමාන්‍ය ගාස්තුව වගේ 1.5 ක් අයකරලනෙ දුවන්නෙ. හරිනම් සීට් ගානට විතරයි නග්ගගන්න පුළුවන්. එහෙම යන බස් කීයක් තියනවද? සාමාන්‍ය එකෙයි අර්ධ එකෙයි වෙනසකට තියෙන්නෙ ගාන විතරයි. ගමන යන්නෙත් කොට කොටා...
  2. chkaushalya

    යාචකයින්ට ඉඩදෙන බස්රථවලට තහංචියක් !

    දැං ඉන්න හිගන්නො බහිනිකොට කොන්දොස්තරටත් කීයක්හරි දීල යන ජාතියෙ අයියල. අනික මං පත්තරේක දැක්ක ඔය Pick Pocket කාරයොත් කොන්දට කීයක්හරි දීල බහිනවලු. එතකොටනෙ ආයෙත් දවසක එන්න පුළුවන්.
  3. chkaushalya

    හරිම ලස්සන ගැමි කෙල්ලක්

    සිරා කොමෙන්ට් එක බං. මාත් ඔකමයි කියන්න ගියෙ. :yes::yes::yes::yes:
  4. chkaushalya

    Signature

    ඔව් ඔව් ඉස්සර දාන්න පුළුවන්. :lol::shocked:
  5. chkaushalya

    පෙට්‍රල් නැවත රුපියල් 15කින් ඉහල යන ලකුණු.

    අනේ සාදු.....! කාරෙක ලස්සනට තියාගන්න තමයි වෙන්නෙ...!:baffled::baffled::baffled:
  6. chkaushalya

    How to give Rep+ or Rep-(For New Members)

    At last......! හැමතැනම රෙප් රෙප් කියල ලියන්නෙ මොන කෙහෙල්මලකටද එහෙනම් මචං.........!:lol::lol::lol::lol:
  7. chkaushalya

    The Shawshank Redemption 1994 1080p BluRay x264-CiNEFiLE

    Agreed with your comment...! This is among one of the best movies that I have ever watched. :yes::yes::yes::yes::yes::yes:
  8. chkaushalya

    Sania Mirza 18+

    අෙන් බං ෙම්වට 18+ දාන්න ඒපා..
  9. chkaushalya

    තෑන්ක්ස් මචං. ඔන්න රෙප් දාල තියෙන්නෙ

    තෑන්ක්ස් මචං. ඔන්න රෙප් දාල තියෙන්නෙ
  10. chkaushalya

    FInal ODI

    බලපල්ලකො.... මේ Thread එක දැම්ම කියල මට නෙගටිව් රෙප් දීල බං.... :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
  11. chkaushalya

    අක්කා_ගහට_නැගලා

    මොන රෙද්දද බං. පිංතූරෙ Imageshack එකෙන් අයින් කරල. තියන රෙද්දක් ප.ම. කරපං.....
  12. chkaushalya

    වැහි ලිහිනි කූඩු......

    ඔයා ඔය කියන ගණන් වැඩි එක මේක නෙමෙයි. ඒ කූඩුවක් මැටි පහණක් විතර පුංචියි. ගල් ගුහා වල වගේ මිනිස්සු ගැවසීම අඩු තැන් වල තමයි ඒව හදන්නෙ. තව එකක් තමයි ඒව කඩන එක නීතියෙන් තහනම්. ඒත් ආත්මාර්තකාමී මිනිස්සු කොහොමහරි හොරෙන් කඩල විකුණනව.:frown::frown:
  13. chkaushalya

    පෘථිවිය_වැනි ’ජලගෝලයක්’

    මේ කියන විදිහට මේකෙ වතුර තියෙන්න බෑනෙ. අංශක 200 ට වැඩි නිසා සේරම වාෂ්ප විදිහට තමයි තියෙන්න ඕනෙ.:no: :angry::angry:
  14. chkaushalya

    $$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

    This seems to me a really interesting and informative thread. I am also looking for some opportunity to earn online money as a part time job. මේ පෝස්ට් එක දාපු එකට ගොඩක් පිං...:rolleyes:
  15. chkaushalya

    80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

    Sure we did all this and ++++. No wonder why this so called millennium generation have no sense at all. පව් බං අදකාලෙ හැදෙනවුන්...... ආයෙත් කවදාවත් ඔය වගේ වැඩ කරන්න ලැබෙන එකක් නෑ. :rofl::rofl:
  16. chkaushalya

    අද කඩන් වැටුන Mig 27 එකේ Pilot

    ඇති ඔයින් ගියා. මේකෙ Foot board එකෙත් පටවගෙනනෙ ගිහින් තියෙන්නෙ...! :growl::growl::growl:
  17. chkaushalya

    අඩෝ ලංකාවට බෝල්ක් සයිට් දැන් වැඩ කරනවනේ

    :shocked: මෙන්න Wikipedia වලට අනුව දැනට නීතිමය තත්වය. නීතියෙන් තහනම් නැති රටවල් සීමා කිරීම් වලට යටත්ව තහනම් නෑ නීතියෙන් තහනම් දත්ත නෑ අපිට රතු
  18. chkaushalya

    Maruti 800

    මං දැං අවුරුදු 3ක් පාවිච්චි කරන්නෙ KG එකක්. Brand new 2008 දී ගත්තෙ. කි.මී 30000 කට වඩා දුවල තියනව. හරියට පාවිච්චි කරනවනං කිසි අවුලක් නෑ. වෙලාවට සර්විස් කරල පිළිවෙලකට තියාගන්න ඕනෙ. නැත්නම් ඉතිං BMW එකක් වුණත් වැඩක් නෑ. :frown:
  19. chkaushalya

    SAMSUNG Galaxy Y

    Macho... please PM the prices. :nerd:

    No contents