දැං මේක first-shy කළ එවුන්ගෙයි 2nd-shy කළ එවුන්ගෙයි කඹ ඇදිල්ලක් වෙලා. එක කට්ටියක් කියනව කලින් ප්‍රතිඵල වලින් උන්ට අසාධාරණයක් වෙලා තිබුණෙ දැං ඒක හරි කියල. අනෙක් කට්ටිය කියනව අළුත් විදිහට එයාලට අසාධාරණයි කියල. ඒ විතරක්නම් මදෑ. අනිත් අයට වඩා තමුන් හොදයි කියලත් පෙන්නන්න හදනව.
හැබැයි ඔය කොයික වුණත්...