Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Elakiri CID (එළකිරි රහස් පොලීසිය)
මචං ඒකට තමයි ඇඩ්මින් කෙනෙක් ඉන්නේ........ උබ නිකං පොර වෙන්න ගිහින් චා වෙනවා........ කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපෙනවා...... අම්මලාට තාත්තලාට හදන්න බැරි එවුන් උඹ කොහොම හදන්නද????
surabada
Post #340
Mar 31, 2010
Forum:
ElaKiri Talk!
Elakiri CID (එළකිරි රහස් පොලීසිය)
බලෙන් පු* දෙන්න ගියාම ඔහොම වෙනවා........ තමන්ගේ වැඩක් බලන් හිටියනම් ඉවරයිනේ........ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව.....
surabada
Post #336
Mar 31, 2010
Forum:
ElaKiri Talk!
hahaha i got a message from EK CID.... whats this GT ayye?
මෝඩ ජෝක් දාන්න එපා බන්..... වැඩක් නැත්නම් දෙකට නැමිලා පුක විකාගෙන උඩ පැනපං.......
surabada
Post #47
Mar 31, 2010
Forum:
ElaKiri Talk!
ඇමතිවරුන්ට මාර සැප
SOUර්CE :-පැත්ත ගියත් ඇත්ත කියන ලංකාඊනිවුස්
surabada
Post #7
Mar 31, 2010
Forum:
ElaKiri Talk!
ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි
මචං මමත් අදටත් පිළිගන්නවා ලෝකයේ හොඳම හමුදාපති සරත් ෆොන්සේකා කියලා......... හැබැයි දැන් එතුමා කියන කතා වලින් අපේ රටට හොඳක් නෙමෙයි සිද්ද වෙන්නේ....... ඒ කාගේ හරි ලණු කාලා වෙන්න පුලුවන්... නමුත් හොඳ නරක වටහා ගන්න එතුමාටත් පුලුවන් කමක් තියෙන්න ඕනේ.....
surabada
Post #8
Mar 31, 2010
Forum:
News
ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි
අනුකම්පාව ලබා ගන්න නටන නාඩගමක්........
surabada
Post #5
Mar 31, 2010
Forum:
News
මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම
අනේ මන්දා...... :P:rofl:
surabada
Post #120
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම
එතකොට මුස්ලිම් ආගමේ තියනවද ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදෙන්න කියලා....
surabada
Post #113
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම
මට කියනවද පුතා පකිස්ථානයේ, ඉරාකයේ , පලස්තීනයේ, ඇෆ්ගනිස්ථානයේ ඕක තියනවද කියලා...... අනිත් එක හැම රටකටම තර්ජනයක් වෙලා තියෙන ත්‍රස්ථවාදය පතුර වන්න මුලික වෙන්නේ කවුද කියලා....
surabada
Post #110
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම
සවුදි වල මෙ වගේ දෙයක් ලංකාවේ එවුන් කරොත් දෙන දඬුවම මොකක්ද?? http://www.elakiri.com/forum/showthread.php?t=98064&highlight=kuragala&page=2
surabada
Post #105
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම
ඔව් බන් උන්ගේ උන් එකට ඉන්නේ අපේ එවුන් එකාට එකා නැහැ.....
surabada
Post #102
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
මුස්ලිම් ෆේක් කාරයන්ගෙන් එලකිරි එක බේරගම
මචන් අපි කතා කරාම අපේ එවුන්ම කියනවා අපි ජාතිවාදී කියලා....
surabada
Post #96
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
Executions worldwide, according to Amnesty report
මහ ලොකුවට කෑගහන US වලට වඩා 3යි නේ වැඩි......
surabada
Post #3
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
Sri Lankans Performances during IPL 2010
මචන් ඌට ඩොලර් 60,000 දඩයකුත් ගහලා.....
surabada
Post #26
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
Sri Lankans Performances during IPL 2010
ඔන්න උබ දන්න තරම....... උබ ඔය වගේ තමයි අනිත් ඒවත් කියවන්නේ..... නොදැන. සංගා අද නැත්තේ ඌට තරඟ තහනම් කරපු නිසා.... අඩු පන්දුවාර වේගය නිසා.....
surabada
Post #21
Mar 30, 2010
Forum:
ElaKiri Talk!
Who is the Best Leader of SLFP?
වෙන කවුද???? චන්ද්‍රිකා.............
surabada
Post #12
Mar 25, 2010
Forum:
ElaKiri Talk!
Who is the Best Leader of UNP ?
වෙන කවුද???? රනිල්.............
surabada
Post #2
Mar 25, 2010
Forum:
ElaKiri Talk!
If Akon is banned, Triumph should be banned too
Originally Posted by surabada View Post මම කිව්වේ නෑනේ සල්ලී දීලා ගත්තා කියලා මම කිව්වේ ආතල් එක නැති උනා කියලනේ..... උබ වෙන ආගම් වලට නින්දා කරන්නේ නැහැ කරන්නේ බුද්ධාගමට විතරයි..... නින්දා කරපු එවුන්ට කඩේ යෑමත් නින්දාවක් අහලා තිබුනට මදි පිළිපදින්නත් ඕනි..... උබ කියන්නේ එකොන් නොදැනුවත්ව උනා...
surabada
Post #51
Mar 25, 2010
Forum:
ElaKiri Talk!
If Akon is banned, Triumph should be banned too
උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද??? උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා.. ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්..... අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල...
surabada
Post #43
Mar 25, 2010
Forum:
ElaKiri Talk!
If Akon is banned, Triumph should be banned too
උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද??? උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා.. ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්..... අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල...
surabada
Post #42
Mar 25, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom