1. surabada

    BAN gazaly !!

    නංගී මෝඩ ජෝක්ස් දාන්න එපා......... නිකන් අරූට කඩෙ යන්න ලැජ්ජ නැද්ද???? ඌ මොනවද දෙනවා කිව්වේ........:P
  2. surabada

    අතුලලා, lkdood ලා ගේ ජීවන උපායන් අනතුරේ..........

    උබේ කටේ මසුරන් දාන්න ඕනේ......... සහතික ඇත්ත................
  3. surabada

    DNA eka seats keeyak ganida?

    සරත් එන් සිල්වා නෙමේ උඩම ඉන්නේ අනුර..... උබේ ගානම තමයි මමත් හිතන්නේ........
  4. surabada

    දැනට නිකුත් කර ඇති චන්ද ප්‍රතිපල

    පිස්සුද බන් මුන්ගේ කට විතරයි වැඩ නෑ...... මු ජාතික ලයිස්තුවට පැනලා........
  5. surabada

    දැනට නිකුත් කර ඇති චන්ද ප්‍රතිපල

    රනිල් නැති වුනාම පුළුවන් වෙයි.....
  6. surabada

    Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

    අපි දන්නවා උබ දෙජාතියටම අයිති නැති එකෙක් බව..............
  7. surabada

    Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

    හා...හා.....හා..... අවුරුදු 5ක් ජනාධිපතිකම කරෙ උබේ අම්මාගේ හොර මිනිහද්????
  8. surabada

    ආචාර්ය මර්වින් සිල්වා දිනයිද?පරදීද? Plz vote

    ඔව් බොල අපි හොඳයි නම් හොඳයි කියනවා.... පැරදුනාම නිකන් මෝඩ කතා කියන්නේ නෑ........
  9. surabada

    Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.

    ර්ළම නැති නිසා උඹට ලංකාවේ කරන්න දෙයක් නැහැ.........
  10. surabada

    mage puke kushtayak tiyenawa

    මට පේන්නේ පුකේ නෙමෙයි උබේ මොළේ ඕක තියෙන්නේ....
  11. surabada

    මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.

    අපි නම් හරක් මස් කොත්තු කන්නේ නෑ.....
  12. surabada

    ආචාර්ය මර්වින් සිල්වා දිනයිද?පරදීද? Plz vote

    ෂික්.... රෑට මම නෑනේ....... මුට ලැජ්ජාවක් නැති එකෙක් නේ........ නැත්නම් චාටර් වෙවී මෙහෙම ඉඳිද???
  13. surabada

    ආචාර්ය මර්වින් සිල්වා දිනයිද?පරදීද? Plz vote

    මචං මගේ ඔෆීස් එක තියෙන්නේ කැළණියේ.... මේ පැත්තේ මිනිස්සු මාර කැමතියි පොරට...... ඒ වගේම පොර මේ පැත්තට මාර වැඩ කොටසකුත් කරලා තියනවා.... මම නම් හිතන්නේ පොර දිනයි.....
  14. surabada

    ගැහුවොත් (Gahuwoth )

    එළකිරි එකේ ඉන්නවා එකෙක් ඌ හිතන් ඉන්නේ පොර තමයි පොරකියලා... අනිත් එවුන්ට අවවාද කරන්න ගිහින් හොට බිම ඇන ගත්ත.... පව්නේ..... මම ඌට කියනවා මට ගැහුවා එකෙක් ඌට අවවාද කරපන් කියලා...(පව් නේ පොඩි එකාගේ ආසාවනේ)
  15. surabada

    බුද්ධාගමට මේක නිගරුවක් නෙමෙයිද

    ඔව් එකත් එකක්..... අනිත් එක හොර හාමුදුරුවොයි....... නියම හාමුදුරුවොයි..... මොකද තට්ටේ ගාලා සිවුර ඇඳාම හාමුදුරුවෝ වෙන්නේ නැහැනේ..... අනිත් එක බුද්ධාගමේ හැටියට සිය දිවි නසා ගැනීම පවක්......උපවාසකරන එකේ අවසාන ප්‍රතිඵලය සිය දිවි නසා ගැනීම....
  16. surabada

    බුද්ධාගමට මේක නිගරුවක් නෙමෙයිද

    හාමුදුරුවොයි, බුදු හාමුදුරුවොයි අතර වෙනස දන්නවද????
  17. surabada

    Do Not Pump Full Tank Of Petrol ? (See The Reason)

    මේ කෑල්ල වැරදී..... ෂෙඩ් එකේ එකාට තමයි ඒක යන්නේ......
  18. surabada

    රනිල් ගෙ ඇඩ් එකක් දුටුවෙමි

    ලොල්ලන්ට කොහොමත් රනිල්ව ඇලජික් වෙන්න විදිහක් නෑ...... :lol::lol::lol::lol::lol:
  19. surabada

    සංධානට ජය.....................!

    පරාජය භාර ගැනීම පැසසිය යුතු කරුණක්......
  20. surabada

    Anoma Fonsekas Back

    ලාබයි...... ලාබයි....... ෆොන්සේකා ලාබයි...... නියමෙට පොන්සේකව විකුනනවා..... ජෙප්පෝ දැන් විජේවීරව අත ඇරලා මේයාව විකුනනවා....... ජෙප්පන්ට මතකද දන්නේ නැහැ රෝහණ විජේවීර කියන කෙනාව....

    No contents