1. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    අනිවා දාන්නම් මචන්...හෙට අපි දෙනවා නුඩ්ලස් දන්සලක්...
  2. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    කිසිම අවුලක් නෑ මචන්.වගකීමෙන් කියන්නේ දැනට දවස් දෙකක් ඉවරයි.තව දවස් 5ක් කරනවා.අවසාන දවසේ සීල භාවනා වැඩසටහනකුත් තියෙනවා...
  3. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    නම් ගම් සදහන් කරන්න කැමති නම් කියන්න බලන්න අදුරන අයද බලන්න. පී එම් එකකින් එවන්න කැමති නම්...
  4. jay o

    මකර තොරණ

    මචන් මේක කරන්නේ මෙහේ ඉන්න බෞද්ධ හැමකෙනාගෙම සහයෝගයෙන්. මේ මකර තොරණ අදින එක තමයි මම මූලිකවම සම්බන්ද උනේ.අපි බෞද්ධයෝ වශයෙන් කොහේ සිටියත් නොබියව මේ දේවල් කරන්න ඕනේ.බොහොම ස්තූතියි ඔබගේ ආශිර්වාදයට සහ ප්‍රාර්ථනාවට...අපි සියලු දෙනාම එකතු වෙලා අපේ මේ බෞද්ධ ආගම රැක ගන්න ඕනේ මචන්.අපිට මේ වැඩේ දවස් 7ක්...
  5. jay o

    මකර තොරණ

    බොහොම ස්තූතියි කමෙන්ට් වලට මචන්ලා... බුදු සසුන බැබලේවා...!
  6. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    අනිවා මචන්... අපිට ඕනේ මචන් එන අයට උපරිම සලකන්න.ජාතිය මොකක්ද කියලා බැලුවේ නෑ අපි.
  7. jay o

    මකර තොරණ

    බොහොම ස්තූතියි...!
  8. jay o

    මකර තොරණ

    Thanks machan
  9. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    උන්ට මුකුත් කර ගන්න බැරි කමට නිකන් හිටියා මිසක් නැත් නම් ඉතින් කොහෙද?අනිත් එක ඔක්කොටම වඩා අමරුව ලංකාවේ මුස්ලිම් අයට.අනේ හැබැයි ඇත්තම කියන්න ඕනේ ලංකාවේ මුස්ලිම් අය හුඟක් ඇවිත් හිටියා වෙසක් බලන්න.හැබැයි වැඩිපුර හිටියේ දන්සලේ පෝලිමේ....
  10. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    religious police කියන්නේ මෙහෙ මුතව්වා කියලා ජාතියක් ඉන්නවා.උන් තමයි ලෙඩේ අදින්නේ.උන්ට ඇතුල්ට එන්නත් බෑ.කිසිම ගින්නක් නෑ....
  11. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    බොහොම ස්තූතියි යාළුවා...කොහේ ගියත් අපි අපේකම රැක ගන්න ඕනේ.අනිත් ආගම් වල වගේ අපි අනවසර කිසිම දෙයක් කරන්නේ නෑ.
  12. jay o

    Janaki Sooriyarachchi

    මරු භාන්ඩයක් නේ බන්....
  13. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    එළ එළ යාළුවා...අවුලක් නෑ....තෑන්ක්ස්...
  14. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    Date එක නම් වැරදී කැමරා එකේ
  15. jay o

    මකර තොරණ

  16. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    දවල් වෙලාවේ ගත්ත පින්තූරයක් යාළුවෙක් එව්වා මට දැන්.කොහොමද ලුක් එක අපේ තොරණේ...
  17. jay o

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    ඔව් මචන් හුගාක් මහන්සි උනා.නියම බෞද්ධ කොල්ලෝ සෙට් එකක් සෙට් උනා මචන් වැඩ ටික කරන්න.

    No contents