තෑන්ක්ස් මචන් කමෙන්ට් වලට රෙප් වලට... මේ නිර්මාණය කරලා හිතට ආපු සතුට වගේම සතුටක් එනව මචන් අපේ නිර්මාණය අගය කරලා මේ තරම් කමෙන්ට් ගොඩක් ලැබෙනකොට.ඒ වගේමයි මේක මගේ විතරක් නිර්මාණයක් නෙමෙයි.හතර පස් දෙනෙක් එකතු වෙලා කරපු දෙයක්.ඒ වගේම මතක් කරන්න ඕනේ අපි මේක හදනකොට අපිට ආහාර පාන වලින් උදව් කරපු හැමෝටමත්...