ස්තූතියි මචන්... උබල මේ පින්තූර ටික දැකම මෙච්චර අගේ කරනවා නම් අද රෑ ඉදන් දවස් 7ක් මේක පියවි ඇහැට දකින මිනිස්සුත් මේක අගය කරයි කියලා හිතනවා.හැබැයි ඉතින් කොළඹ 5 ඉදන් මෙහෙ ආපු ලොකු අයියල නම් කියයි මේක මොකක්ද කියාලා.කමක් නෑ අපි ඕනම දෙයක් භාර ගන්න ලෑස්ති.මොනවා කිව්වත් අපි සැලෙන්නේ නෑ.මොකද අපි මේ...