මට අනාගතේ පෙන්නේ නෑ,,
එත් මම මේ වෙනකන් කරලා තියෙන්නේ කවුරුත් කියපුව නෙවෙයි,,මගේ හිත මට කියපුව...බොහොම කලාතුරකින් කෙලවෙලා තියනවා එත් ඊට වැඩිය දිනපුවා වැඩියි ජිවිතේ..මට මොනවා හරි නැතිවෙන්න යනවනම් මම එකට යන්න දෙනවා බලෙන් තියාගන්නේ නෑ..
එක නිසා උබට හිතෙනවනම් උබ කරපන්,,කාගෙන් වත් අහන්න...