ත්‍රෙඩ් එකක් දන්නා හිතුනා උදේම,,;);)
ඊයේ news බැලුව කාලෙකට පස්සේ දාල තිබුනේ ස්වර්ණවාහිනිය "දවසේ වැරැද්ද" කියල එකක් පෙන්නුවා,ගොඩක් අය දැකල ඇතිනේ.
කවුරු හරි කහ ඉරෙන් නැතිව පාර පැන්නොත් පෙන්නනවා, උඩ ඉදන් බටයක් ගැලෙවුවොත් පෙන්නනවා,අන්තිමට කියනවා ලජ්ජා නැතුව, ඔයාගේ වැරැද්ද අද රටම දැක්ක කියල...