මචන් උබට concept එක තේරෙන්නේ නැහැ. දැන් ඔය වගේ එකක් ගත්තම, මට මගේ TV එකයි, Playstation එකයි HDMI හරි optical output වලින් connect කරන්න බෑ නේ.
මට පසු කලෙක surround sound system එකක් හරි, Dolby Atmos affordable වුන කලෙක atmos system එකකට upgrade කරන්න හරි බැහැ නේ.
අඩුම ගානේ separate sub එකක් වගේ...