Sony SS-CS5, මෙන්න මේ speakers ලංකාවේ ගන්න තැනක් දන්නවා නම් කියන්න. මාරම ආසාවක් ආවා හොඳ quality sounds තියෙන, දරාගත හැකි මට්ටමේ speakers සෙට් එකක් පාවිචිචි කරලා බලන්න.
Sony SS-CS5, මෙන්න මේ speakers ලංකාවේ ගන්න තැනක් දන්නවා නම් කියන්න. මාරම ආසාවක් ආවා හොඳ quality sounds තියෙන, දරාගත හැකි මට්ටමේ speakers සෙට් එකක් පාවිචිචි කරලා බලන්න.
![]()
bump
bump
Bumpation![]()
|B|U|M|P|
bump
bump
නියමයි මචං......
Bump
bump
Bump
Amplifier ඵකක් තියෙනවද?
මගෙත් ලොකු ආසාව තියෙනවා හොද සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන්න
සවුන්ඩ් එක කොලිටි වෙන්න හොද ඈම්ප් එකකුත් ඕනේ නේද් මචන් එකපාරම හොද සිස්ටම් එකක්ම ගත්තානම් නේද හොද...
යූස් කරපු යමහා වගේ ඒවා හොදයි කියනවා ඒට් ගන තැනක්නම් දන්නේ නෑ එකක් සෙට් උනොත් මටත් කියපන්..
SBT100B එක බලපන් මචන්. ඒකෙ S Master built-in amp එකක් තියනව. DSEE engine එකත් එක්ක.![]()
තාම නැහැ මචන්. ඉස්සෙල්ල මේවගේ speakers pair එකක් අරන්, මුලින්ම used amp එකක් අරගන්න තමයි අදහස තියෙන්න. පොඩ්ඩක් මේ දේවල් ගැන ඉගෙන ගෙන ඊට පස්සේ, හොඳ AV receiver එකක් ගන්නවා යමහා වගේ. ඒවා අස්ප ගණන් නේ.
ඔව් මචන් හොඳ amp එකක් ඕන. japan used amp එකක් දැනට පාවිච්චි කරලා, ඊට පස්සේ උඩ මම කියල තියෙනෝ වගේ හොඳ receiver එකකට යන එක තමයි දැනට plan එක. මම siedles එකෙනුත් ඇහුව, singer එකෙනුත් ඇහුව. උන් ගාව නැහැ නේ. USD 118 වගේ වෙන්නේ. ගානේ හැටියට මාරම ලබයි.
මචන් built in amp තිබ්බම upgrade කරන්න බෑ නේ. උන් දීපු විදිය හොදයි කියල ඉන්න ඕන. passive speakers ගත්තාම අපිට පසු කාලීනව upgrade කරන්න ලේසියි.
S-Master එකෙන් දෙන විදිය කොහොමත් හොඳයි බං![]()

සිංහල සිංදු ද අහන්නෙ![]()
JBL Studio monitors LSR306P MKII X 2
Best speakers for the price
Passe me sub eka set kara gonna
https://www.amazon.com/JBL-LSR310S-Powered-Studio-Subwoofer/dp/B00I08RT3U
Not available in SL. You have to import. Mostly fake JBL speakers in SLMany thanks for suggesting those elegant speakers. but I'm interested in passive speakers. I do want to build a sound system and get the experience of it. anyway, do you recommend any place to buy the JBL system? if everything fails I may have to proceed with a speaker system with a built-in amp.
Not available in SL. You have to import. Mostly fake JBL speakers in SL

Hi brohello GT Bro![]()
Not available in SL. You have to import. Mostly fake JBL speakers in SL
