1. mr.sgthilina

    What is this Font?

    https://www.myfonts.com/fonts/fw-acme/af-cashier/ oka nam salli dila ganna ona
  2. mr.sgthilina

    the next Céline Dion

    ammoh..:shocked::shocked:
  3. mr.sgthilina

    සමලිංගික vs සමුපකාර

    ඔය වර්ණ ටික සහ පිළිවෙල ආපු විදිය නම් දේ දුන්නේ පාට ටික. එහෙමත් නැත්නම් දෘශ්‍ය ආලෝකයේ වර්ණ හත තරංග ආයාම වල පිළිවෙලට පෙළ ගස්සුවම එන පිළිවෙල.
  4. mr.sgthilina

    GAMING MOMENTS III

    හොඳ survival game එකක් වෙයි..Days Gone වගේ ඒවා pc වලට එන්නෙත් නැති එකේ, මේක එන එක හොඳයි. :yes::yes: AjKwl8qUcGg මේක දැක්කම මතක් වුනේ uncharted එකේ graphics & gameplay :) :)
  5. mr.sgthilina

    මුලින්ම ගහපු එක.

    මම මුලින්ම ගැහුවේ මෙන්න මේක.
  6. mr.sgthilina

    AL සයනන්ගේ ඉරණම් කතාව......

    මුල ඉදන් ම කියෙව්වා.. ඇත්ත කතාව...
  7. mr.sgthilina

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    https://www.facebook.com/retainyourfreedom/videos/937378006297234/ ඔය video එක බලන්න. post traumatic stress disorder සමහර විට මේ ගැහුණු ළමයට ඒ ලක්ෂණ තියෙන්න ඇති. කව්රුවත් හදුනා ගත්තේ නැතුව ඇති ඒ වෙනස. එහමත් නැත්නම් කාටවත් ඕන කමක් තිබ්බේ නැතුව ඇති
  8. mr.sgthilina

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ. එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන. දකින දකින තැන, මේ ගැනු ළමයාගේ ෆොටෝස් දාල. පොස්ට් දාල. සමහරු බනිනවා. සමහරු අනුකම්පාවෙන් කතා කරනවා. සමහර විට මේ ළමය severe depression වලින් පෙලෙන්න ඇති. ඉතින් ඒ වෙලාවට, ගෙදර අම්ම...
  9. mr.sgthilina

    වැස්ස-ගංවතුර

    කරාපිටිය හොස්පිටල් එකට ටවුන් එකේ ඉදන් එනව නම් බ්‍රවුන්ස් රෝඩ් එකෙන් එන්න. බෙලිගහ, කහදුව පැති වලින් එන පාරවල් යට වෙලා තියෙන්නෙ. දැන් නම් වැස්ස පායලා විනාඩි 45ක් විතර වෙනවා..
  10. mr.sgthilina

    Breaking : High flood in galle

    ow ban, meheta nawatinne natuwama wahinawa. parawal godak yata wela
  11. mr.sgthilina

    Car Tyre puncture sealant??

    sealent වැඩේ එච්චර sure නැහැ වගේ. අනික sealent එක පාවිච්චි කරලා, අපහු හොයාගන්න මර කට්ටක් කන්න ඕන. (ගාල්ලේ නම් හොයාගන්න නැහැ ඇත්තම කිව්වොත්.) එක නිසා මම මෙයින් එකක් ගත්ත. https://mydeal.lk/puncture-repair-kit sealent වලින් slime එක නම් හොඳයි ලු. pre ps නම් 2yrs තියෙනවා ලු. ඊට වඩා නම් නොදනී.
  12. mr.sgthilina

    Lightroom presets?

    subscribed
  13. mr.sgthilina

    මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි

    එල මචන්, පණිවිඩේ මිනිස්සු අතරට ගෙනියන්න. ඕකට වග කියන්න ඕන මාද්‍ය බන්. (එක්තරා ප්‍රමාණයකට) අපේ උන්ට හිතන්න දෙන්නෙම නැහැ. නිව්ස් බැලුවොත් අපි ට උන්ගේ මතය දෙනවා මිසක්, අපිට facts දීල හිතන්න ඉඩතියන්නේ නැහැ. උන්ට අනුව වැරදි නම් වැරදි කියන දේ විතරයි මිනිස්සු අතරට ගෙනියන්නේ. ඉතින් මිනිස්සු හිතන්න...
  14. mr.sgthilina

    සිඩ්හලයෝ මේ පෙන් එක ලාබද ??

    ebay ගෙන්නුවේ. දෙදාස් ගානක් වගේ ගියේ බන්. movies වගේ ලොකු files පෙන් එකට දාද්දි above 100mbs වගේ තියෙනවා මයි.
  15. mr.sgthilina

    මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි

    මචන්, දන්නා අයට කියන්න, එන කෙනාගේ අනන්‍යතාව තහවුරු කරගත්තට පස්සේ ඒවාට සහයෝගය දෙන්න කියල. රටේ දියුණුවට, නිරෝගී පරපුරක් වෙනුවෙන් ලොකු උදව්වක්. ඕන නම් MOH office එකෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. හැබැයි අනන්‍යතාව තහවුරු කරන්නේ නැත්නම්, පොලිසියට වගේ දැනුම් දෙන්න පුළුවන්.
  16. mr.sgthilina

    මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි

    එක ඇත්ත බන්, ප්‍රශ්නේ තියෙන්නේ මේක TV එකෙත් ගිය කියපු එක නේ. මිනිස්සු එතකොට ගොඩක් විශවාස කරනවනේ බන්.
  17. mr.sgthilina

    සිඩ්හලයෝ මේ පෙන් එක ලාබද ??

    sandisk extreme usb 3.0 32gb මම ගව ඕක තියෙනවා, පට්ටම ස්පීඩ්. කියන්න නම් කිසිම වරදක් නැහැ. පෙන් එක ටිකක් ලොකුයි, පොඩි ඒවා කොහොමත් ස්ලෝ, සුරේ කරන්නත් amarui. මෙන්න මේක බලපන් http://usb.userbenchmark.com/
  18. mr.sgthilina

    මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි

    මාධ්‍ය, මුස්ලිම්, ISIS, HIV සහ අපි මගේ මේ thread එක 100% ක්ම මා අද දින මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියන ලද්දකි. මට එච්චර හොඳට ලියන්න බැරි වුනත්, අද වෙච්ච මේ සිදුවීම් එක්ක මෙය නොලියම බැරි නිසා ලියල දන්නා හිතුව. අදාල පුද්ගලයන්ගේ, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන නිසා නම් ගම මොකුත් ලියන්න නම්...

    No contents