1. J

    ජෝක් එකට කිව්වට ලංකාවෙ උන් බහුතරයක් සිරාවටම කළු, කැත, මිටි, මරි මෝඩ, පෙරේත කාලකන්නි හැත්තක් නේද බං? 🙄🤣

    ඕක ඉතින් සර්ච් කරනකොට ලස්සන පින්තුර එන විදියට වෙනස් කරන්න. එත් ඉතින් මේක ඉන්දියාවේ කැල්ලක් කියලා තියෙන්නේ හරි හැටිවිස්තරයක් ලියපු එකෙක් නැහැ රට ගැන.
  2. J

    ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය. ගිවිසුමක් ළඟදීම

    ඔය ඇවිත් උන් අපෙන් විදුලිය හොරගන්න යන්නේ. මොකද කතාකරන ඩයල් එක අනුව කියන්න පුළුවන්. ලංකාවට පාඩුවක් මිසක් ලාබයක් නම් නැහැ. ගිවිසුම් වලින්
  3. J

    අලි express bluk oder..

    ලොවෙත් ගහනවා. ඊටත් දැන් බැංකුවෙන් ගන්නවා නම් එකටත් 6% ගන්නවා එක ඩොලර් එකක‍ට
  4. J

    ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

    කොහොමත් ඉතින් ලොස් වෙන එක අහන්න දෙයක් නැහැ. හැමදේටම අල්ලස් දෙන්න වෙලා හින්දා. එත් නොකියා කියන්නේ අපිත් යනවා කියලා වෙන්න පුළුවන්. දැන් කියන්න එපා අපිට SLT හොදයි කියලා නම්.
  5. J

    [Sister City] ඇයි මතුගම ප්‍රාදේශීය සබාවට පිටරට පළාත් පාලන ආයතන ප්‍රතිපාදන දෙන්නෙ 🤔

    හරි මොලේ තියෙන නායකයෝ ආයෝජන මිසක් පිනට ඉල්ලන්න යන්න ඕනේ නැහැ නේ. මු ඉංග්‍රීසියෙන් හිගකන හැටි කියලා දෙනවද මන්දා
  6. J

    අපි පොඩි කාලේ වීරයෝ දැන් සමච්චලේට ලක් වෙනවා නේ

    ඕවා තිබ්බේ අපේ ඔළු හෝදන්න මිසක් රට ගොඩගන්න නෙමෙයි. දේශපාලනය කරන උන්ට ඇරෙන්න වෙන කාටවත් වැඩක් නැහැ. අපරාදේ ළමයින්ගේ ඔලුවට වැඩක් නැති දේවල් පොම්ප කරා මිසක් වැදගත් දෙයක් ඉගැන්නුවේ නැහැ
  7. J

    Badu tikak gatta!

    කාබනික වගාවක් පටන් ගන්නද යන්නේ
  8. J

    CEB bill Card payment

    සල්ලි එන තැනක් හරියට තියාගන්න බැරි හැටි මුන් නම්. සයිට් එකක් හදාගන්න බැහැ නේ.
  9. J

    Yes Boss නැවතත්...........

    සිරස ඉතින් පෙන්වන්න දෙයක් නැතුව තමන්ගේ youtube චැනල් එක ගොඩ දාගන්න යන්නේ. එත් මොනවා උනත් විජය නන්දසිරිගේ අඩුව පුරුවන්න නම් එකක් නැහැ මේ කපේට
  10. J

    Breaking News: ඉන්ධන බද්ද රුපියල් 25 කින් වැඩි කෙරේ

    හොරු වැඩි වෙන එක තමා වෙන්නේ.
  11. J

    බිත්තර නිසා කේක් මිලත් ඉහළට

    කොහොමත් අවුරුදු නත්තල් එනකොට වැඩි වෙනවා එක ඉබේම අඩුවෙන්න ඕනේ එකක්
  12. J

    Questions වන්ගුවක බස් එකක් ????

    යන්නේ නැතිනම් හෝන් කරලා දක්කන් පලයන්. ඉස්සර කරන්න තරම් හරකෙක් වෙන්න එපා
  13. J

    මේ හැදී කැවුම් නේද?

    හැදී කැවුම් එකත් පිටරටින් ආපු එකක් කියලා කියයි දැන් tv එකේ අලුත් අවුරුද්දට?
  14. J

    ලන්කාවේ කුරියර් සර්විස් ගණන් කොහොමද

    250 ta thibbe issara. aduma 300k wage. bulk nemeyi nam. colombo witharak. Kandy wage wenakota 350 k wage
  15. J

    Alibaba Wholesale Import ( Help )

    අනිවා වදිනවා. DHL , UPS ,aramex කොහොම දැම්මත් ලංකාවේ කස්ටම් ඩියුටි වැදිලා එන්නේ.
  16. J

    රටේ දේපල විකුණා හෝ ඩොලර් හොයා නොගත්තොත් රටම ඉවරයි...ආචාර්ය ධන රින

    මුලින්ම ඔය දේශපාලන තරුව්කාරයෝ ටික වෙන්දේසි කරන්න ඕනේ පාර්ලිමේන්තුව එක්ක. නැතුව ඔය රට හදන්න බැහැ

    No contents