Questions වන්ගුවක බස් එකක් ????

වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද?

  • Yes

  • No


Results are only viewable after voting.

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද?
    බස් එක යනකන් පස්සෙන් නවත්වන් ඉන්නවද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ida thibboth yanawa full throttle karala.

    P.S wanguwa wamata thibboth ya na
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වන්ගුවක බස් එකක් නවත්තන් ඉන්නකොට ඔයාල ඉදිරියට යන්න tyr කරනවද?
    බස් එක යනකන් පස්සෙන් නවත්වන් ඉන්නවද?
    අපෝ නෑහෑ.. ඒ වයස දෑන් පෑනලා.. එහෙම ගිය කාලයක් නම් තිබ්බා..
     
    • Like
    Reactions: Any.key

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    යන්නේ නැතිනම් හෝන් කරලා දක්කන් පලයන්. ඉස්සර කරන්න තරම් හරකෙක් වෙන්න එපා