කොහොම ගියත් පක්ෂ ප්‍රතිපත්ති ඔක්කොම ඇවිත් අවස්ථාවාදී විතරයි කියලා පෙන්නේ. මොකද මේ රටේ ඩනවාදී ෆේල් නම් සමාජවාදී කියන එකෙන් රටට හොදක් වෙන්න ඕනේ. එකත් නැහැ. ඇත්තටම ඔය එකක්වත් මේ රටේ හරියට කරන්නේ නැති නම් මොකටද ? අවුරුදු ගානක් කට්ටි මාරු උනාට අන්තිම වෙනකොට කට්ටි මාරු උනාට හොරු මාරු උනේ නැහැ. ඉතින්...