1. J

    මෙන්න මිනිස්සු!

    ඉන්දියාවට කඩේ යන උන් කොහෙද චීනෙට කඩේ යන්නේ. ඕක ඉන්දියන් එකක් උනා නම් උඩින් අත්සන් කරන්නේ. අහපන් ඕකට පාලමක් දාලා දෙන්නද කියල ඉන්දියාවට යන්න එකෙන් කැමති වෙන්නේ. මුහුද කොහොමත් හොරා කනවා නේ ඉන්දියන් උන්.
  2. J

    Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

    බදු ටික ගන්න පුළුවන් නම් විතරයි. මෝකා මලත් කම්කරු දෙපාර්තුමේන්තුවට ඕවා පෙන්නේ නැහැ. රජයේ සේවකයෙක් මැරුනොත් ඇරෙන්න.
  3. J

    පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ ගේමක් කියල උඹලට හිතෙන්නෙ නැද්ද?🤔

    කොහොමත් ඉතින් චීනෙට තායිවාන් වගේ තමා ඉන්දියාවට වටේ තියෙන රටවල් ටික
  4. J

    සුපිරි වෙලදසැල් වල නායකත්ව පුහුණු Brain wash

    ඕක ඉතින් පිටකොටුවේ ඉදන් ලංකාව පුරාම වෙන එකක්. හැම දෙයක්ම තමන්ට හදාගන්න තැනට වට්ටලා තියෙන්නේ. කන්නේ කුනුම තමා
  5. J

    සිංහල උන් කැ* හොරු ( රටේම උන්ගෙ රෙද්ද කඩුපු හොරා)

    රජයේ රස්සා කරන්නේ හරි අමාරුවෙන් ලු ඇහුවොත්. ලොක්කෝ හොරා කනවා නම් ඉතින් පොඩි උන් ගත්තට කමක් නැහැලු. ඉතින් කොහොමද රටක් ගොඩ යන්නේ. පුද්ගලික ඔය මුකුත් නැහැ. උන්ට ඔය වගේ වීඩියෝ එකක් දැම්මොත් හෙට ජෝබත් නැහැ.
  6. J

    සිංහල උන් කැ* හොරු ( රටේම උන්ගෙ රෙද්ද කඩුපු හොරා)

    ඔන්න ඔහොමයි ළමයි ඔරකල් වලින් වැඩ ගන්නේ. පරණ ගාන තියෙන ටිකට් තියෙන්නේ. ඕක රස්සා දෙන්න ඕනේ නිසා මිසක් නැතිනම් මැෂින් එකෙන් ටිකට් දෙන්න පුළුවන් උනා නම් ඉවරනේ.
  7. J

    මෙන්න මුත් ලංකාවට ඇවිල්ල.

    කරුමෙට මෙහෙ එකෙක් නැහැ හරියට කන්ටෙන්ට් කරන. ඉතින් ලංකාව කියලා මාර්කට් වෙන්නේ ඉන්දියන් කියලා අන්තිමට
  8. J

    සුපිරිම මොබිටෙල් ඇඩ් එක

    Kaali eken passe neda mathak une
  9. J

    ලංකාවේ කුහක ගොන් මෝඩ පකයි

    ඕක තමා ඉතින් හිගන්නෝ ටිකක් හදාගත්තාම තියෙන වාසිය. හොරා කාපු උන් ටික බය නැතුව ඉන්නේ එකනේ. පොඩ්ඩක් සල්ලි ටිකක් විසි කරපු ගමන් ඔක්කොම අමතකයි.
  10. J

    මොනව වැඩිවුනාටද මේ බඩුමිල ආයෙ 50%කින් වැඩි වෙන්නෙ?

    කොහොම ගියත් මැද ඉන්න සෙට් එක අඩුවක් නැතුව හම්බු කරනවා. මොකද කොමිස් ඔක්කොම වෙනසක් නැතුව ඒජන්ට් ගන්නවා. පිටි උනත් nestle එකෙන් ගන්නේ අඩුවට. පින් පඩි ගන්න පාරිබෝගික අදිකාරි කියලා උන් නම් ඉන්නවා නමට
  11. J

    මහින්දට අවුරුදු 120ක් අායු වඩා කැපූ කේක් ගෙඩිය..

    ඕක තමා දේශපාලනය කරන උන්ටත් විශ්‍රාම වයසක් ඕනේ කියන්නේ.
  12. J

    සකර්බර්ග් මුර්ගයා වැඩ පෙන්නයි..පුකට පයින් ගසා 11000ක්‌ දොට්ට දමයි

    ඕකේ පැති කිහිපයක් තියෙනවා. එත් හැම ජොබ් එකක්ම මෙහෙ රජයේ වගේ ස්ථිර නැහැ. එත් එහෙම නැහැ කියලා උන් අඩන්නෙත් නැහැ.
  13. J

    අ.ල මුල සිට

    දැන් බැලුවම ඕකත් නිකන් 96 කප් එක වගේ. ඒ කාලේ කරපු දේම ආයේ ආයේ හොද හොද මඩේ දානවා වගේ සින් එකක් තියෙන්නේ.
  14. J

    ‼️ සැපට යන්න ගෙනාව සුපිරි බස්

    යකෝ ඉන්දියන් උන් වත් යන්නේ නැතුව ඇති ඕකේ. උන් පාවිච්චි කරන්නෙත් හොදම බ්‍රෑන්ඩ් අපිට ලදරම් ඇහුවොත් පොදු ප්‍රවාහනය දියුණු කරන්න එත් බස් එකක කෝච්චියක යන්නේ නැති කාර් වල යන මහා උන් ටික දන්නේ මේවා ගෙන්න විතරයි.
  15. J

    කිංකිණියෙන් පිටරටට

    යටි අරමුණු විතරයි බන්. කොහෙද ආදරයක් ? කොහෙද අවංක කමක්? රට පැනගන්න ඉනිමග විතරක් වගේ පෙන්නේ. ඊට පස්සේ ඕකුන් අනිවා පනිනවා
  16. J

    මට Monkeypox ද? 🐒

    හිතින් හිතන ලෙඩ වලට බෙහෙත් දෙන්න බැහැ නේ බ්‍රෝ
  17. J

    මට Monkeypox ද? 🐒

    බලන් ඉන්නේ නෙතුව දොස්තර කෙනෙක් හම්බුවෙයන්. ගෙදර අනිත් උන්ටත් බෝ කරන්නේ නැතුව.

    No contents