මොනව වැඩිවුනාටද මේ බඩුමිල ආයෙ 50%කින් වැඩි වෙන්නෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මාස ගානකින් ඩොලර් එකවත් වැඩිවුනේ නැති වෙලාවක් ඇයි බන් මේ කම්පැනි කාරයො උන්ගෙ හිතෙන හිතෙන ගනන් වලට බඩුමිල වැඩි කරන්නෙ?

    අලුත් මැගිනූඩ්ල්ස් එකක් රුපියල් 150යි. මාසෙකට කලින් ගෙනාවෙ එකක් 100කට. ග්‍රෑම් 100ක් වත් නෑනෙ.
    ටූත්පේස්ට් පොඩිම එක 200යි. මාසෙකට කලින් තිබ්බෙ 120කට.

    සෙස් බද්ද වැඩිවෙන්නත් කලින් මෙහෙම වැඩි වෙනව නම් සෙස් වලින් වැඩිවුනාම මැගී එකක් 200ට යයි. ටූත් පේස්ට් එකක් ගන්න වෙන්නෙ 300ට. 😖
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මාස ගානකින් ඩොලර් එකවත් වැඩිවුනේ නැති වෙලාවක් ඇයි බන් මේ කම්පැනි කාරයො උන්ගෙ හිතෙන හිතෙන ගනන් වලට බඩුමිල වැඩි කරන්නෙ?

    අලුත් මැගිනූඩ්ල්ස් එකක් රුපියල් 150යි. මාසෙකට කලින් ගෙනාවෙ එකක් 100කට. ග්‍රෑම් 100ක් වත් නෑනෙ.
    ටූත්පේස්ට් පොඩිම එක 200යි. මාසෙකට කලින් තිබ්බෙ 120කට.

    සෙස් බද්ද වැඩිවෙන්නත් කලින් මෙහෙම වැඩි වෙනව නම් සෙස් වලින් වැඩිවුනාම මැගී එකක් 200ට යයි. ටූත් පේස්ට් එකක් ගන්න වෙන්නෙ 300ට. 😖
    You should be smart enough to figure it out.....
    Whatever SATAKA"S looted is being absorbed back into the economy
    Basically, you are now directly giving money to SATAKA's
    At Least keep this phase in mind for future
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    නිශ්පාදිත දිනේ කවද්ද?
    ටුත්පෙස්ට් එක නම් ගිය මාසේ 21 හදපුව.
    මැගී එක නම් අද ආපු ස්ටොක් කිව්වලු. මට කිව්වේත් වෙන එකෙක්.
     
    • Like
    Reactions: xVOLDYx

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Inflation eka thama adu wela na ne bung thama 20% ta wath. kohomath price digatama wadi wenawaa

    lanakwe mehama kela weddi. UK balapanko 50 years wadima inflation lagakadi

    eka para cool down wenne na, thawa kalayak yawi ethakam price wadi wenawaa
     
    • Sad
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මාස ගානකින් ඩොලර් එකවත් වැඩිවුනේ නැති වෙලාවක් ඇයි බන් මේ කම්පැනි කාරයො උන්ගෙ හිතෙන හිතෙන ගනන් වලට බඩුමිල වැඩි කරන්නෙ?

    අලුත් මැගිනූඩ්ල්ස් එකක් රුපියල් 150යි. මාසෙකට කලින් ගෙනාවෙ එකක් 100කට. ග්‍රෑම් 100ක් වත් නෑනෙ.
    ටූත්පේස්ට් පොඩිම එක 200යි. මාසෙකට කලින් තිබ්බෙ 120කට.

    සෙස් බද්ද වැඩිවෙන්නත් කලින් මෙහෙම වැඩි වෙනව නම් සෙස් වලින් වැඩිවුනාම මැගී එකක් 200ට යයි. ටූත් පේස්ට් එකක් ගන්න වෙන්නෙ 300ට. 😖
    ඕවට හුරුවෙන්න ලංකාවේ දිගටම ඉන්න ඕනිනම්
    ලංකාවෙ හරක් මේ සිස්ටම් එක කවදාවත් වෙනස් කරන්නෙ නෑ මොකද උන් ඒකට ඇබ්බැහි වෙලා උන් ඒකෙ කොටස්කාරයො
     
    Last edited:

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොම ගියත් මැද ඉන්න සෙට් එක අඩුවක් නැතුව හම්බු කරනවා. මොකද කොමිස් ඔක්කොම වෙනසක් නැතුව ඒජන්ට් ගන්නවා. පිටි උනත් nestle එකෙන් ගන්නේ අඩුවට. පින් පඩි ගන්න පාරිබෝගික අදිකාරි කියලා උන් නම් ඉන්නවා නමට
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Eka para meka adu wenne na bung. thawa kal yanawaa

    Inflation adu unath price nam loku change ekake wenna nathi weiyi
     
    • Sad
    Reactions: Heshan Daminda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    සක්කිලි මයිනා ඕලෙවල් වත් නැති බැල්ලිගෙ පුතාලටත් ආණ්ඩුවේ රස්සා දුන්නම ඔහොම ප්‍රින්ට් කර කර දෙන්න වෙනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Inflation eka thama adu wela na ne bung thama 20% ta wath. kohomath price digatama wadi wenawaa

    lanakwe mehama kela weddi. UK balapanko 50 years wadima inflation lagakadi

    eka para cool down wenne na, thawa kalayak yawi ethakam price wadi wenawaa
    UKth down wei wage neda. man hitanne apita wada kela wei wage okunta
     
    • Sad
    Reactions: Heshan Daminda

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    එරෝසන්ගේ පුක අච්චු ගහපු 10,000 කොලයක් ලගදිම මහ බැංකුවෙන් නිකුත් කරනව. එරෝසන්ගේ පුක පා කරනවා කියන්නෙ එකට 😵‍💫
     
    • Haha
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලක්ස කීයක් පඩි ගත්තත් වැඩක් නෑ බන්...දවස් 10ක් තියලා අඩියට හිඳෙනවා ලෝන් අරවා මේවා ඔක්කොම කැපුනම...

    මහන්සි වෙලා හොඳ සැලරියක් ගන්න කට්ට කාලා වැඩ කලා...බලපන් වෙච්ච වැඩේ...ගන්න එක නිකන්ම වාෂ්ප වෙලා යනවා...වාහනයක්වත් ගන්න නෑ...බයික් කට්ටක් තියෙන්නේ :sorry:

    කොච්චර හොඳට ඉන්න තිබුනද මේ රටේ....කියලා වැඩක් නෑ බන්.. කාලකන්නි බල්ලෝ ඉන්නවනේ තාමත්...

    අපිට මෙහෙම..50ක් වගේ ගන්න උන් අනාතයි
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ටුත්පෙස්ට් එක නම් ගිය මාසේ 21 හදපුව.
    මැගී එක නම් අද ආපු ස්ටොක් කිව්වලු. මට කිව්වේත් වෙන එකෙක්.
    මුලින් වැඩිකරේ exchange rate එකට හරියන්න වුණාට දැන් උන්ට තේරෙනවා ඇති කොච්චර වැඩිකරත් ගන්න මිනිහා ගන්නවා කියලා. නියාමනය කරන්න කවුරුත් නෑනෙ. හරියට pandemic කාලේ GPU වල ගණන් වැඩිකරා වගේ.
    කොහොමත් දවසගාණේ ආණ්ඩුවෙන් සල්ලි අච්චුගහනකන් inflation නවත්තන්න වෙන්නෙ නෑ. සල්ලි අච්චු නොගහා පඩි ගෙවන්න බෑ. පඩි අඩුකරොත් මිනිස්සු පාරට බහිනවා. මිනිස්සු පාරට බැස්සොත් රනිල් ස' ට ආණ්ඩුවට අකුලන් යන්න වෙනවා. ආණ්ඩුව අකුලන් ගියත් එන කාටවත් මේක මාස 6න් ගොඩ දාන්න ක්‍රමයක් නෑ.
    අවුරුදු ගාණක් රටක් විදියට ණයට කකා බිබී ආතල් ගත්ත ඒවයි, හොරාකාපු ඒවයි, පාලකයොන්ගෙ ගොබ්බ තීරණයි, මෝඩ මිනිස්සුන්ගෙ ඡන්ද ප්‍රතිපලයි තමයි ඉතින් 🤷‍♂️