1. J

    තම්බි දෙමළු

    හරි එල මෝඩ සිංහලුන්ට රටක් තියෙනවා කියලා අන්තිමට රටත් නැහැ. සිංහලත් නැහැ. රුපියලුත් නැහැ.
  2. J

    කත්තාන්කුඩියේ උතුරේ දිගටම රතිඥ්ඥා...

    මේ යන විදියට විදේශ සංචාරය නිමවී නැවත ජනපති දිවයිනට තමා
  3. J

    ඒ බැල්ම

    Blood sport
  4. J

    මේක දැන් රු.240/= 🥲

    එත් පාඩුවක් නැහැ. ඊට පස්සේ ඔය ගානට දකින්න වෙන්නේ නැහැ.
  5. J

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    පෙන විදියට නම් හැම එකාටම ඕනේ මිනි උඩින් හරි කමක් නැහැ තමන්ට බලයක් ගන්න මිසක්. පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක එකගතාවක් ඇති කරගෙන වැඩ කරන්න නෙමෙයි වගේ.
  6. J

    ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

    බල්ලාට අපහස කිරීමට යොදා නොගත් බව කරුණාවෙන් සලකන්න.
  7. J

    අස්විමේ ලියුම රනිලා ලග.

    Netflix කියන තරම් නරක නැහැ ගේම් කාරයෙක්ට
  8. J

    අනුර

    එහෙම කියුවත් පොර එන්නේ නැහැ නේ පාර්ලිමේන්තුවේ සිට් ගාන අඩු නිසා.
  9. J

    ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

    බල්ලට ගිය ඇදිරි නීති.
  10. J

    ඔය එලි බැහැල ඉන්නේ කෙප්ප කෙලින බේ සිගේ පුතාල අපි අරගල කරේ තොපි රජ කරවන්න නෙවි බොලව්

    ඔව් ඉතින් තෙල් එන්නේ පිටරටින් නම් බෙදා හරින්නේ පුද්ගලික අංශය නම් මොකටද මේ තෙල් ටික බෙදාගන්න බැරි බොරුවට පඩි ගෙවලා තියාගන්න සංස්ථා. නිකන් පඩි අරන් ඉන්නේ. මිනිස්සු සල්ලි දීලා නම් තෙල් ගහන්නේ ඇයි පාඩු. අරගලය ඉවර නම් ඔය සමිති සංස්ථා ටිකත් වහලාම දාපිය. නිකන් පඩි කකා රට ණය කරන්නේ නැතුව. කොන්ද තියෙනවා...
  11. J

    Like a Boss

    සිරා ඩයල් එකක්.
  12. J

    මචං විනාඩියක් නැවතිලා මේක කියවපන් ❤️

    අම්මෝ ඇති ඇති අන්තිමට නමට රාජපක්ෂ කියන එකෙක් වත් ඕනේ නැහැ.
  13. J

    අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

    අන්තිමට දේශය රැකගන්න ඕනේ. රාජ්‍ය සේවය බේරගන්න, ගොවියා බේරගන්න ඕනේ. කියලා . සිංහල ජනතාව බේරගන්න එනවා අපේ හම්දුරුවනේ කියලා ආයෙත් මයිනා එනවා.
  14. J

    අගෝස්තු 9 මොකත වෙන්නේ?

    එහෙනම් තව දවස් තියෙනවද රනිල් යන්න .
  15. J

    නන්දෙ පොන්සියාව බිල්ලට දීල ආපහු එයිද

    නන්දෙ නෙමෙයි එක්කෝ මයිනා නැතිනම් නාමල්
  16. J

    "රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් කර ඇ- අනුර කුමාර දිසානායක,

    අනුර කියන විදියට කවදාවත් පොරට ආණ්ඩුවක් ගන්න හම්බුවෙන්නේ නැහැ මේ යන විදියට නම්
  17. J

    රනිල් වැඩ පෙන්නුවා නේ ද?

    ඒ වැඩෙත් හරි එහෙනම්
  18. J

    රනිල් වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට සියල්ල සුදානම්..

    රනිල්ගෙන් රට බේරගන්න ඇවිත් අන්තිමට ආයෙත් රනිල්ම ජනපති වෙලා. මරැ
  19. J

    වැඩබලන ජනපති..

    ඕව හැබැයි ඕකා මිනිමරනවා සුදු වැන් එවනවා, මිනීකන මෝරු ඉන්නවා. අරක මේක කියලා පොරක් කලේ කවුද? අන්න විපක්ෂේ තමා ගෝටව පොරක් කලේ. එත් අන්තිමට වැඩ දැක්කම මදුරුවෙක් වත් මරන්න දන්නේ නැති එකෙක් තමා. එත් ඉතින් ඔය කියන විදියට MCC එක අත්සන් කලා නම් සමහර විට මේ රටත් කොරියාව වගේ බෝඩරයක් හැදෙන්නත් තිබුණා

    No contents