1. J

    අපි ඩලස්ව ඉදිරිපත් කළා..පැරදුනා ඉතින් - මහින්ද

    ඔන්න ඉතින් අපේ මෝඩ මීඩියා ටික යනවා ආයෙත් පොර පස්සේ
  2. J

    ⛔No food, no fuel and no jobs: the economic catastrophe engulfing Sri Lanka 🔻FINANCIAL TIMES🔻

    Every blame goes to Gotabaya account. But the rest of the Rajapakshas still playing the game.
  3. J

    ඩයලොග් සිග්නල් ඉෂූ

    SLT ෆයිබර් එකත් එහෙම තමා කරන්ට් ගියපු ගමන් හිරවෙනවා.
  4. J

    අරගලේ නියෝජනය කරන අය රනිල්වත් හම්බුනාද?

    ඔය කතා කරන පොර ඉන්ෂුරන්ස් එකක වැඩ කරලා සේල්ස් නැතුව ඉන්න එකෙක්. බොරු නම් හොයලා බලන්න.
  5. J

    අනුරටයි සජිත්ට ගොඩ යන්න චාන්ස් එකක්

    මොකා ජනපති වෙලා ආවත් වැඩි කල් ඉන්න බැහැ කියලා මතක තියාගන්න
  6. J

    ඉඩම් නඩු අසීමිතව කල් යන වෙනත් රටවල්

    දකුණු ආසියාව වගේ තුන්වන ලෝකේ රටවල්
  7. J

    වසර දෙකකට පසු තෙල් මිල පහලට

    නැති බඩු වලට ගණන් වැඩි කරනවා අඩු කරනවා. රුපියල් 20ක් අඩු කරලා 50කින් වැඩි කරන්න ඕනේ.
  8. J

    ලංකාවේ ඉන්න අහිංසකම නිළිය කව්ද?

    කවුරුත් අහිංසක නැහැ. උනුත් රගපෑමක් කරන්නේ
  9. J

    ලංකාවේ සැර වැඩිම කොච්චි සෝස් මොනවද?

    arthur's pizza nai miris sauce. uber eats or there outlets in Mount Lavinia, Havelock or Colombo 07
  10. J

    රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

    ඔන්න කරනවා නම් වැඩ. පාඩු ලබන ඔක්කොම කළමනාකරණය පුද්ගලික කරනවා නම් කියලා වැඩක් නැහැ. අර සමිති ටිකත් නැති වෙන්න ඕනේ. එත් ඉතින් කොහෙද චන්දෙ බලන් නේ මේ හැත්ත ඕවා කරන්නේ නැහැ.
  11. J

    වැඩබලන ජනපති..

    තිස්ස වගේ කඩේ ගිය එකෙක් හෝ කඩේ යන එකෙක් නම් නෙමෙයි. හැබැයි තනි සිංහල කියලා හිගා කනවට වඩා හොද වෙන්න තිබ්බා. බෝර්ඩර් එකක් තිබ්බා නම්. එකයි කියුවේ.
  12. J

    ගෝටා අයින් වුනා!

    එකෙයි මේකෙයි තියෙන සම්බන්දෙ මොකක්ද?
  13. J

    ආවා ආවා ලියුම ආවා

    කට්ටිය එකතු වෙලා හෝරා කැවා කියලා ලියන්න අමතක වෙලා. මුට ඩොලර් වලින් නේ යකෝ පඩි ගෙවලා තියෙන්නේ.
  14. J

    සතොස

    Jubilee post ekata kittuwa thiyenawa.
  15. J

    තම්බි දෙමළු

    දැන් නැහැ කියුවද ?ඇයි පොර විතරක් උගේ පරම්පරාව. වටේ හිටිය වන්දි බට්ටයෝ. ඕකනේ කියන්නේ පරාජය අවජාතකයි කියලා
  16. J

    ඉල්ලා අස්වේ 🔴🔥🙏

    කථානායකට ආතතිය වැඩි වෙලා කියපු එකක්ද දන්නේ නැහැ.. හරි නම නෙමෙයිද දන්නේ නැහැ තියෙන්නේ. රනිල් අස් වෙනවා කියලද දන්නේ නැහැ. වැඩිය දගලන්න හොද නැහැ .

    No contents