1. D

    පුනර්භවය ගැන සංවාදයක්

    මේකයි වැඩේ. පුනර්භවය තියෙනවද නැද්ද යන්න සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ තමන්ගේ සර්වඥතා ඥානයෙන් දැකලාමයි. ඒක දකින්න නං පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පාත ඥානය වගේ ඥානයක්වත් තියන්න ඕනේ. ඉතිං මෙහෙම ඥානයක් නැති, අඩුම තරමේ එක විනාඩි පහක්වත් සිත එකඟ කරගෙන භාවනාවක්වත් කරලා...
  2. D

    පුනර්භවය ගැන සංවාදයක්

    මැට්ටා, උඹ නියත මිත්‍යා දෘෂ්ටිකයෙකි. උඹ මරණින් මතු නිරයට යා හැක. අපිත් Maths දන්නවා. Maths වලින් හැම දෙයක්ම විස්තර කරන්න බෑ
  3. D

    රහත් වීමට නැතිකලයුතු කෙලෙස්.

    1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම. 2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම) 3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම. 4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය 5) පටිහ - තරහව. 6) රූප රාග - රූප පිළිබඳ රාගය. 7) අරූප රාග - රූප නොවන දේවල් පිළිබද රාගය. 8) මාන - මමත්වය ඇතුලත්ව...
  4. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    රහත් වීමට නැතිකලයුතු දස සංයෝජනා පහත දැක්වේ. සමන්ත බද්‍ර හිමි මේවා දුරු කර තිබේදැයි විමසිලිමත්ව බලන්න. 1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම. 2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම) 3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම. 4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය 5) පටිහ -...
  5. D

    සමන්ත බද්‍ර ලඟදීම බුදු වෙන්න යන්නේ.

    සමන්ත බද්‍ර ලඟදීම බුදු වෙන්න යන්නේ. මේ යකා ලඟදීම මම බුදු උනා කියලා කියනවා සිකුරුයි. මෙයා කියන්නේ මහායාන වලට සමාන බණක්. මහයාන වලට අනුව යම් කෙනෙක් රහත් වුනොත්, ඒ පුද්ගලයා ඉන් පසුව බෝධිසත්වයෙක් වී බුදු බවට පත්විය යුතුයි. මේ බලන්න Wikipedia එකේ කියනවා, "Therefore, it is taught that an arhat must go...
  6. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    ඒකට කියන්නේ කටින් සිල් රකිනවා කියලා. එහෙම පුලුවන්නං අපිත් දැන් රහත් වෙලා ඉන්නේ.
  7. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    මේ යකා ලඟදීම මම බුදු උනා කියලා කියනවා සිකුරුයි. මෙයා කියන්නේ මහායාන වලට සමාන බණක්. මහයාන වලට අනුව යම් කෙනෙක් රහත් වුනොත්, ඒ පුද්ගලයා ඉන් පසුව බෝධිසත්වයෙක් වී බුදු බවට පත්විය යුතුයි. මේ බලන්න Wikipedia එකේ කියනවා, "Therefore, it is taught that an arhat must go on to become a bodhisattva...
  8. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    ඒක මම දන්නවා. මේවා ඔක්කොම වැටෙන්නේ පුන්‍ය අභිසංකාර ගනයට. මම අහන්නේ රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි.
  9. D

    සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

    "නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියන්නේ මිනී මරන එකද?
  10. D

    රහත් වීමට නැතිකලයුතු කෙලෙස්.

    රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.

    No contents