මේක සෙට් වෙලා කරන එකක් බන්
පේන්නේ නැද්ද ?
නැතත් ටීනා කියන්නේ කවුද බන්?
අනික බන් එහෙම කේස් එකක් නම් කො
විඩියෝ එකේ ඉතුරු ටික
පේන්නේ නැද්ද ?
නැතත් ටීනා කියන්නේ කවුද බන්?
අනික බන් එහෙම කේස් එකක් නම් කො
විඩියෝ එකේ ඉතුරු ටික
ඔන්න මම නෙමෙයි මචං මං ගාව ඔය 2.50 වැඩ නෑ
![]()
Celebrity අයව හොරෙන් තමයි යකෝ පාරෙදි වීඩියෝ කරන්නෙ නැත්තම් උබ හිතුවද උන් ඇවිල්ලා හිටං ඉන්නවා කියලා උබලා වීඩියෝ කරපල්ලා කියලා
අනේ හෆොයි බං උබ
උබ තියරිය මාරයිනේ.
සෙලිබ්‍රිටි කෙනෙක් උනත් මනුස්ස ජීවිතයක්.
සෙලිබ්‍රිටි කියලා අමුතු සීන් නෑ , උන්ටත් පර්සනල් ස්පේස් තියනවා.
පිටරටවල් එවුන් නම් අපේ පොන්නයෝ වගේ හොරෙන් කරන්නේ නෑ.
විඩියෝ කරේ නෑ කියලා , විඩියෝ කරලා නෙට් එකේ දාන්නේ නෑ.
උන්ට පේන්න විඩියෝ කරලා , උන් ලගට ගිහින් ටෝල්ක් කරලා , උන් එපා කිව්වොත් ඒවා නෙට් එකේ දාන්නේ නෑ.
පිටරට උන් අපේ හැත්ත වගේ නෙවෙයි , මිනිස්සුන්ගේ පර්සනල් ස්පේස් එකට ගරු කරනවා.



අහලා දාපුවා වෙන් නැති නේද?
![]()

රෝසි ආච්චි;22538508 said:oka paparazzi kiyana word eka wath ahala nathuwa athi ban![]()




අහලා දාපුවා වෙන් නැති නේද?
![]()
![]()
ඔය එක වීඩියෝ එකක් විතරයි.
ෆෑන්ස් ඇන්ඩ් පැපරාසි කියන්නේ දෙකක්.
අනිත් එක පැපරාසි එවුන් මාට්ටු වෙන්න කරන්නේ නෑ.
අරුන් දෙන්නා මාට්ටු වෙලා විඩියෝ කරන් නෑ කියලා , නෑ කිව්ව එකම නෙට් එකේ දැම්ම.
පොන්න සින්හලීස්.
උබ පැපරසියොන්ට වැරදුනු ඒවා දැකලා නෑ. මොකද හරිගිය ඒවා විතරනෙ නෙට් එකේ තියෙන්නෙ.

රෝසි ආච්චි;22538583 said:okath ekka argue karanna yanna epa ban, u kochchara waradi unath kawadawath piliganna ekek newe. mokakhari nidahasata kaarayanayak hoyala u thama hari kiyala prove karanna hadana egomaniac dial ekak![]()

රෝසි ආච්චි;22538583 said:okath ekka argue karanna yanna epa ban, u kochchara waradi unath kawadawath piliganna ekek newe. mokakhari nidahasata kaarayanayak hoyala u thama hari kiyala prove karanna hadana egomaniac dial ekak![]()














