ඊය බන් කැත බලපන්කො ඒකේ
වෙන ගන්න එකක් නෑනෙ මචං ඩේලි යූස් කරන්න නෙවෙයි ගන්නෙ ආසාවට පදින්න.
වෝල්ටියක් හරි ස්කූටියක් හරි තමා බලුවෙ.

mokakda awula? darunu lookak tiyenwane?
![]()
ස්කූටි හොදයි බන් පෙනුම ඔයිට වඩා ඕකෙ ලූක් එක නැනේ බන්![]()
yako ea plastic keli walata wada meka kohcchra watinwada 
mokakda awula? darunu lookak tiyenwane?
![]()
ඊය බන් කැත බලපන්කො ඒකේ
yako ea plastic keli walata wada meka kohcchra watinwada
![]()

උබ කියන්නේ පාට කැතයි කියලද ?? පාට නම් ඖලක් නැහැ බන්. මේක සාමානයෙන් හොද බයිසිකලයක්. සිරා බයිසිකලයක් කියන්න පුළුවන් ජාතියේ. ස්කුටි නම් වැඩක් නැහැ බන් ම අන් ගාවත් ස්කුටියක් තියනවා. එත් මේවගේ ගතියක් නැහැ ඒවගේ
කැත කියන්නේ ඔයාට sccoty ද ලස්සන![]()
ස්කූටි හොදයි බන් පෙනුම ඔයිට වඩා ඕකෙ ලූක් එක නැනේ බන්![]()