oka neethigatha kalama ai ban ape awun yana eka nawaththanne?
ඕව නීතිගත කලා කියන්නෙ රටක් ඉවරයි කියලනෙ කියන්නෙ
එක පාට්ට නීතිගත කරපු ගමං ඒගොල්ලොත් සමලිංගික වෙනවලු 
ඇයි ලංකාවෙ උන් බහුතරේ සමලිංගික විවාහ වලට විරුද්ධයිනෙඕව නීතිගත කලා කියන්නෙ රටක් ඉවරයි කියලනෙ කියන්නෙ
එක පාට්ට නීතිගත කරපු ගමං ඒගොල්ලොත් සමලිංගික වෙනවලු
![]()
උන් සමලිංගික විවාහ සම්මත කරගතත් මොකෝ උන් දියුණුයි ඒකට අපි සමලිංගික විවාහ තියා ඒ වගේ උන් දැක්කම මරල දානවා රටේ දියුණුවකුත් නෑ . ඒ අතින් උන්ගේ සමාජේ අපේ වගේ කට කියවා කියවා ඉන්න එක්කට වඩා හොදයි. අනික ඕක නිති ගත කරා කියලා ඕස්ට්‍රේලියාව දියුනු වෙන එක නවතිනවද නෑනේ. අපේ නම් පෙලපාලි දාල ස්ට්‍රයික් කරලා රටම අඩපන කරණවා
මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.ඔය කියන දියුණුව බුක්තිවිදින්න මනුෂ්‍යයො ඉන්න ඕනිනෙ. මෙම විවාහ නීතිගතකරහම කොහොමද පරම්පරාවක් ගිනියන්නෙ
ඕකද දියුණුව???
මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.
ඉස්සරහට දියුණු රටවල් වල පී ආර් ගන්න අපෙ උන් සමලිංගික වෙවි. අපෙ රටවල් වල මානවහිමිකම් කඩවෙනවා සමලිංගික අපිට නිදහස නැති නිසා කියලා සරණාගත මට්ටමින් රටවල් වලට පනිවි.
බලපන් බොරුද කියලා.

ඔය කියන දියුණුව බුක්තිවිදින්න මනුෂ්‍යයො ඉන්න ඕනිනෙ. මෙම විවාහ නීතිගතකරහම කොහොමද පරම්පරාවක් ගිනියන්නෙ
ඕකද දියුණුව???

මෙ වැඩෙන් වෙන්නෙ ඔය දෙ. පවුල් පරම්පර සංකල්පය නැති වෙනවා.
ඉස්සරහට දියුණු රටවල් වල පී ආර් ගන්න අපෙ උන් සමලිංගික වෙවි. අපෙ රටවල් වල මානවහිමිකම් කඩවෙනවා සමලිංගික අපිට නිදහස නැති නිසා කියලා සරණාගත මට්ටමින් රටවල් වලට පනිවි.
බලපන් බොරුද කියලා.

Rip logic!!
Homosexual are <10% ...
Unta marry karanna chance ekak dunnama hetro unuth lamai hadanne nathuwa innawada?![]()
he is right..total system going to fall. even tho 10% homos,schools,public, government agencies and may more social systems gonna go upside down.
that is why i did not vote for this shit..and even tho they won for over 60% votes average Australian against it.