මචන්ලා... මට උඹලගෙන් පොඩි advice 1ක් ඕන කරල තියෙනවා..මේකයි විස්තරේ...මට පොඩි කාලෙ ඉදල පොඩි ගොතයක් තියෙනව මචන්..but, මට මේ වෙනකන් ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ..ඒත් දැන් මම කරන job 1 අනුව presentations, conference calls වගේ දේවල් නිතර කරන්න වෙලා..So, මට මේ ගොතය තරමක් දුරට බාධාවක් වෙලා මචන්..ඉතින් මට...