1. බණ්ඩාර නිළමෙ

    මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට......

    මචං උඹ මේ ලිපිය පටන් ගන්නකොට කියල තිබුන නේද ලංකාවේ වැඩිම ආදරවන්ත්යො පිරිසක් හමුවුන ඒ වගේම වෙන් වුන දුම්‍රිය පොළ සරසවි උයන කියලා. ඒකට මමත් හොද උදාහරණයක්. සරසවි උයන, ඊට ටිකක් එහායින් තියෙන යකා පාලම, මහවැලි ගග, හන්තාන, සරසවි උයනට පිටිපස්සෙන් තියෙන කෑම කන්ඩ හැමෝම යන චෙෆ් එක මගෙ සරසවි ජීවිතයේ සොදුරු...
  2. බණ්ඩාර නිළමෙ

    APPETON WEIGHT GAIN උදවුවක්

    මචංලා මම ලගදි ජොබ් 1කට යන්න ගිහින් BMI එක බැලුවහම මම ඕන ගානට වඩා 10kg විතර බර අඩුයි. මම දැන් කරන job එකේ හැටියට මට Gym එකට යන්ඩ වෙලාවක් නෑ. එළකිරියේ ඇපටන් වේට්ගේන් පාවිච්චි කරන කවුරු හරීන්නවනම් කියහල්ලකො මම මේක ගැහුවොත් සිරාවටම බර වැඩි වෙනවද කියලා. හැබැයි පුතේ මට Gym යන්ඩ නම් වෙලාවක් නෑ.
  3. බණ්ඩාර නිළමෙ

    හංවැල්ල අවට අයගෙන් උදවුවක්

    මචං පුලුවන් නම් යන පාරයි තව විස්තර දන්නවනම් දාපන්
  4. බණ්ඩාර නිළමෙ

    හංවැල්ල අවට අයගෙන් උදවුවක්

    හංවැල්ල අවට අයගෙන් උදවුවක් මචංලා මට හංවැල්ල පැත්තෙ ඉන්න එක්කෙනෙක් කියනවද ඒ හරියෙ බලන්න තියෙනෙ පුරාවිද්‍යා තැන් ගැන. හංවැල්ල බළකොටුව, දිය අගල කියලා ටවුන් එකේ පුරාවිද්‍යා එකෙන් ගහල තිබුනට මම එතනට ගියා. මුකුත් තිබුනෙ නෑ. තවම බළකොටුවෙ නටඹුන් තියෙනවද. එහෙ මොනවද ඒ වගේ බලන්න තියෙන්නෙ/
  5. බණ්ඩාර නිළමෙ

    හිරෝෂිමා සහ නාගසාකි....

    http://www.elakiri.com/forum/showthread.php?t=1459248
  6. බණ්ඩාර නිළමෙ

    Tunguska සිද්ධිය හා Nikola Tesla

    something wrong with my singlish, sorry about that
  7. බණ්ඩාර නිළමෙ

    Tunguska සිද්ධිය හා Nikola Tesla

    මෙම කුළුන පසුව Morgan ගේ බල්පෑම මත Wardenclyffe tower නමින් හැදින්වූ බවත් එය එහි මුල් අරමුණින් වෙනස් අරමුණකට යොමුවූ බවත් සදහන්වේ. කොහොම වුනත් ටෙස්ලා හුගක් සාමකාමී පුද්ගලයෙක් ලෙස හැදින්වෙන්න අතර නමින් හැදින්වූ මෙය ඔහු ජන්ශූන්‍ය උත්තර ධ්‍රැවයේදී පරීක්ශා කිරීමට තීර්ණය කලේය. එනම් long Island සිට...
  8. බණ්ඩාර නිළමෙ

    Tunguska සිද්ධිය හා Nikola Tesla

    නිකලෝ ටෙස්ලා කියන්නේ ඉතාමත් දක්ෂ වගේම කීර්තිමත් විද්‍යාඟයෙක් ( මට ඒක ලියාගන්න බෑ ;) ). ඔහු ඉපදුනේ 1856 ජූලි 10 යුගොස්ලෝවියාවේදීයි. ඉන්පසුව 1884 දී ඇමරිකාවට සංක්‍රමණය වෙලා තෝමස් අල්වා එඩ්සන් සමග වැඩකිරීමට පටන් ගත්තා. 1891 ජූලි 30 ඇමරිකාවේ පුරවැසි භාවයත් ලබාගත් බව සද්හන් වෙනවා. ටන්ගුස්කා සිද්ධියේ...
  9. බණ්ඩාර නිළමෙ

    Tunguska සිද්ධිය හා Nikola Tesla

    Tunguska සිද්ධිය හා Nikola Tesla මම මීට කලිනුත් එළකිරියේ ටන්ගුස්කා සිද්ධිය ගැන දාපු ලිපි දැකලා තියෙනවා. හුගක් අය මේ සිද්ධිය දන්නවා වෙන්න පුලුවන්, ඔක්කොටම දැනගන්න මම ආයෙත් මේක ගැන පොඩි විස්තරයක් දාන්නම්. ටන්ගුස්කා කියන්නේ මධ්‍යම...
  10. බණ්ඩාර නිළමෙ

    web design කරන අයගෙන් උදව්වක්

    Can someone give me the reason to spam a URL when I'm published IT
  11. බණ්ඩාර නිළමෙ

    web design කරන අයගෙන් උදව්වක්

    web design කරන අයගෙන් උදව්වක් මචංලා මට පොඩි උදව්වක් ඕනෙ. අපි පොඩි Helth education site එකක් කරනවා. මෙතන ලින්ක් එකට ගිහින් මේක improve වෙන්ඩ ඕන විදිහ ගැන පොඩි idea එකක් දාලා යන්ඩ පුලුවන්ද, නැතිනම් බම්ප් එකක් හරි දාලා පලයල්ලා. :rolleyes::rolleyes::rolleyes::rolleyes: http://wedasara.com/index.php
  12. බණ්ඩාර නිළමෙ

    එළකිරියෙන් නික්මෙමි.

    පොඩි ප්‍රශ්න ටිකක් බං, විසඳගත්තොත් ආපහු එනවා. :yes::yes::yes::yes::yes:
  13. බණ්ඩාර නිළමෙ

    එළකිරියෙන් නික්මෙමි.

    එළකිරියෙන් නික්මෙමි. මචංලා මම එලකිරියට අවිත් ටික කාලයක් හිටියා. ඒ කාලය අතුලත හුගක් දේවල් බෙදාගත්තා, දැනගත්තා. ඒත් සමහර විට ඉස්සරහට හුගක් වෙලාවට මේ පැත්තේ එන්න වෙන එකක් නෑ. ආවත් වැඩි දෙයක් කරන්න වෙන එකක් නෑ. මාත් එක්ක හිටපු නොහිටපු උඹලා ඔක්කොටම පිං. මම යනවා. ඔක්කොටම ජය වේවා !!!
  14. බණ්ඩාර නිළමෙ

    අලුත් මෙම්බරයෙක්

    samanalita vage :yes::yes::yes::yes::yes::yes::yes:
  15. බණ්ඩාර නිළමෙ

    නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937

    http://www.nanking-massacre.com/Nanking_Massacre_Photo_Group_One.html මරාදැමූවන් සදහා තැනූ ස්මාරකය
  16. බණ්ඩාර නිළමෙ

    නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937

    elaz machan, mama nodekka pinthura meke thiyenava :D:D:D

    No contents