ගොතයට පොඩි help 1k!!!

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචන්ලා... මට උඹලගෙන් පොඩි advice 1ක් ඕන කරල තියෙනවා..මේකයි විස්තරේ...මට පොඩි කාලෙ ඉදල පොඩි ගොතයක් තියෙනව මචන්..but, මට මේ වෙනකන් ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ..ඒත් දැන් මම කරන job 1 අනුව presentations, conference calls වගේ දේවල් නිතර කරන්න වෙලා..So, මට මේ ගොතය තරමක් දුරට බාධාවක් වෙලා මචන්..ඉතින් මට ඕනෙ මේක තරමක් දුරට හරි අඩු කරගන්න..පොඩි කාලෙ speech therapy වගේ ඒව කරා. bt අඩුවක් උනේ නෑ. මම අහල තියෙනව මෝහනය කිරීමෙන් ගොතය අඩු කරගන්න පුලුවන් කියල. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි advice 1ක් දියන් මචන්.or PM me...
     
    • Like
    Reactions: mottaya

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ඔයාට ගොතය තියෙන්න හෙතුව මොකද්ද? මෝහනය කරලා ගොතය නැති කරන්න පුලුවන් යම් කිසි දෙයකට බය වෙලා, ඒ බය නිසා ගොතය හටගත්තානම් පමණයි...
    ඒත් හොද therapy වලින් ඕනම ගොතයක් නැති කරන්න් පුලුවන්... මොකද දැන් ඕක ශරීරයට පුරුද්දක් වෙලා තියෙන්නේ... ඒ පුරුද්ද නැති කරගන්නයි ඕන... හොද therapist කෙනෙක්ව channel කරන්න යාලුවා...
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    :yes:
    ඔයාට ගොතය තියෙන්න හෙතුව මොකද්ද? මෝහනය කරලා ගොතය නැති කරන්න පුලුවන් යම් කිසි දෙයකට බය වෙලා, ඒ බය නිසා ගොතය හටගත්තානම් පමණයි...
    ඒත් හොද therapy වලින් ඕනම ගොතයක් නැති කරන්න් පුලුවන්... මොකද දැන් ඕක ශරීරයට පුරුද්දක් වෙලා තියෙන්නේ... ඒ පුරුද්ද නැති කරගන්නයි ඕන... හොද therapist කෙනෙක්ව channel කරන්න යාලුවා...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකද දැන් ඕක ශරීරයට පුරුද්දක් වෙලා තියෙන්නේ... ඒ පුරුද්ද නැති කරගන්නයි ඕන..
    manasatath ehemai ban...nikamata hiten mokak hari speeecj ekak karanna balannako...eekatath oya gothaya enawa....
    matath tibba ban...dan 99% adui
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔයාට ගොතය තියෙන්න හෙතුව මොකද්ද? මෝහනය කරලා ගොතය නැති කරන්න පුලුවන් යම් කිසි දෙයකට බය වෙලා, ඒ බය නිසා ගොතය හටගත්තානම් පමණයි...
    ඒත් හොද therapy වලින් ඕනම ගොතයක් නැති කරන්න් පුලුවන්... මොකද දැන් ඕක ශරීරයට පුරුද්දක් වෙලා තියෙන්නේ... ඒ පුරුද්ද නැති කරගන්නයි ඕන... හොද therapist කෙනෙක්ව channel කරන්න යාලුවා...

    මම මචන් speech therapist කෙනෙක් ලගට කාලයක් ගියා බන්. bt, no any progress. උබ මේ ගැන දන්නවනම් තව විස්තර ටිකක් දාපන්
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    macho ,uba hama tissema kat karahan kattiya ekka etakota oka adu wenawa tikak .campus eke ekek idiya eka 1st year ekedi hodatama tibba .4th year wenakota godak adu wuna
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    mageth yaluwek hitiya gotha gahana dan uta hondata katha karanna puluwan. mokak hari deyak karanna gaththama maasa 2 3kin atharinna epa digatama try karahan honda wei oka aniwaryen. :yes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උ උ උඹට තියෙන්නෙ හැ හැ හැබිට් එකක්. අන්න ඒක නැ නැ නැති කරගනින්. මෝ මෝ මෝහනය කරන එක ව ව වඩා හොඳයි පු පු පුතේ.

    කැමති නම් කියපන් හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයා උඹට උදව් කරාවි. හැබැයි පුතේ ඩොක්ටර්ට දෙන්න පුළුවන් 20%යි ඉතිරි 80% තියෙන්නෙ උඹේ කැපවීම මත.
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කෙනෙක්ට වචන් ගොත ගැහෙන්න ක්‍රම ගන්නාවක් තියනවා. නමුත් අවසන් නිගමනයකට එනවනම් තමන්ගේ හිතේ වචන් පිට කිරීම සම්බන්දව තියන "සූදානම" තමයි හදාගන්න ඕන. නිතරම "සකස් කරගත් " වැකි පිටින් හෙමින්, නමුත් නිවැරදිව ශබ්ද කරන්න. තනිව ඉන්න වෙලාවන් වලදි මේ වැඩේ කරන්න.